12 Monkeys (2015) [S01 : E04] Sinhala Subtitle

Published May 1st, 2021 by

අටාරි

දොළොස් වඳුරු හමුදාව පලමු කතාසමයේ සිව්වන කොටසයි මේ රැගෙන එන්නේ. Atari (Atari) නමින් නම්වන මෙම කොටසට IMDb වෙතින් 7.9 ක අගයක් ලැබී තිබෙනවා. පසුගිය කොටස විස්තර කිරීම මින් ඉදිරියට නොකරන්නට මම තීරණය කලා මෙය වෙනත් අඩවියකින් නරඹා ඇතැයිද මා මෙයට වැය කරන කාලය (මෙය මා කලකට පෙර උපසිරැසි කල එකක් යැයි පැහැදිලිව මුල් කොටසේ ලිපියේ සඳහන් කර ඇතත්) අපරාධයක්යැයිද යම් අය කියන නිසා. නරඹා නැති කෙනෙක්ට යම් දවසක නරඹන්නට සිතුණහොත් තමන් කැමති අඩවියකින් කැමති උපසිරැසියක් සමග නරඹන්නට ඉඩ තැබීමක් ලෙස පමණක් දිගු ලිපියකින් තොරව උපසිරැසි පමණක් අප අඩියේ පලකරන්නට මම තීරණය කලා. එහෙනම් හමුවෙමු 5 වන කොටසින්.

 

 

US

Download Links:

Download Direct පිටපත

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.7
88%
57%

Comments: 5

  • Supun Kaushalya

    මචං ඇයි මේ මේ සබ් එකත් ගන්න බෑනෙ viewlk .com කියල සයිට් එකකටනෙ යන්නෙ

    2021-05-02 at 12:25 am
    Reply
  • Supun Kaushalya

    කලින් කොටස විස්තර කරල ලිපියක් දැම්මෙ නැති උනාට අවුලක් නෑ හසිත සීසන් 4ටම සබ් දෙන්න…. සබ් එක ඩවුන්ලෝඩ් කරන්න බැරි එක ගැන පොඩ්ඩක් බලන්න

    2021-05-02 at 12:30 am
    Reply
    • Hasitha Prasad

      ලොග් වෙලා ඉද්දි ඩවුන්ලෝඩ් වෙනව මටනං. බලමු මම දමිත්ට කිව්වා, එයා අනිවාර්යයෙන්ම ප්‍රශ්ණෙ විසඳයි. දැනට මෙතනින් ගන්න සබ් එක
      https://drive.google.com/file/d/1-Q4146mGmC3URpegabvf-C5-mY2Qh0qk/view?usp=sharing

      2021-05-02 at 12:52 am
    • Supun Kaushalya

      සබ් එකට තෑන්ක්ස් සහෝ ඩ්‍රයිව් ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තා

      2021-05-02 at 2:39 am
  • Chandika

    Thank you for subtitle

    2023-06-15 at 9:52 pm
    Reply

Leave a Reply to Supun Kaushalya Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip