13 Reasons Why (2017) [S02 : E04] Sinhala Subtitle

Published June 3rd, 2018 by

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons Why දෙවන කතාසමයේ සිව්වන කොටසත් අරගෙනයි. මේ කොටස නම් වෙන්නෙ The Second Polaroid විදියටයි. ලබා ඇති Imdb අගය 7.5ක්. ගිය සතියෙ කොටසින් අපිට  අහන්න ලැබුණෙ ජෙසිකාගෙ සාක්ෂිය. කොහොමහරි ඇය බ්‍රයිස්ගෙන් තමන්ට වුණ අතවරය ගැන කිසිදෙයක් උසාවිය ඉදිරියේ කියන්නෙ නෑ.ඒකට උදවුවක් වෙන්න ක්ලේ ටෝනිවත් එක්කගෙන ගියා ජස්ටින්ව හොයාගන්න, ඒ ජෙසිකාට වුණ සිදුවීම ජස්ටින් දන්නා නිසා, ඔහුව
සාක්ෂියට ගන්න හිතාගෙන. දෙන්න කොහොමහරි ජස්ටින්ව හොයාගත්ත ඒ පාරක හිඟමන් යදිමින් ඉද්දි. ජස්ටින් සාක්ෂි දෙයිද කියල අද කොටසෙන් බලන්න පුළුවන්. අද කොටසෙත් ඉන්නවා හැනාගේ සිදුවීමේ එක් වරදකාරයෙක්, ඒ තමයි මාකස් කෝල්. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු මීලඟ කොටසින්..

US

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
8.3
35%
60%

Comments: 3

  • Mithun

    තැන්ක්ස් හසිත සහෝ.. ඔක්කම ටික ආපුම ගන්නව … මොකද ටිවි සිරියස් එකක් බලද්දි මට ඒකම බලන්න ඔනේ නැත්නම් අවුල😍😊කොටස් ඔක්කම ටික දෙමු හිමිට ❤ ❤ ❤

    2018-06-04 at 7:16 pm
    Reply
  • Vihanga Sathsara

    machi…. loku udauwak riverdale season 01 02 ekata sub karana team ekama ekathuwela sub tika demuko…. plsss loku udauwak… sub ekata thanksss mona unath…🤗

    2018-06-06 at 11:54 am
    Reply
  • kasun

    patta machooooo

    2018-06-19 at 8:23 am
    Reply

Leave a Reply to Vihanga Sathsara Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip