13 Reasons Why (2017) [S02 : E06] Sinhala Subtitle

Published June 15th, 2018 by

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons Why දෙවන කතා සමයෙ සයවන කොටසත් එක්කයි.The Smile at the End of the Dock නමින් නම්වන මේ කොටසට ලැබී ඇති Imdb අගය 8.1ක්. ඒ වගේම අපි පසුගිය කතාසමයෙන් දැනගෙන සිටි එක් කාරණයක් වෙනස් වෙනවා මේ කොටසින්. ගිය කොටසින් අපි දැක්කෙ රයන් ෂේවර්ගෙ සාක්ෂිය. අද කොටසින් ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් තවත් හැනාගෙ මරණයට තවත් එක් හේතුවක සාක්ෂිය. ඒ තමයි සැක් ඩෙම්ප්සි. අපි මුල් කතාසමයෙන් දැක්ක විදිය අනුව මගේනම් අදහස තිබුණෙ සැක් කියන්නෙ මේ කාරණයෙදි අහිංසක වරදක් කල අහිංසකයෙක් විදියටයි. අද කොටස බැලුවහම ටිකක් විතර ඒ අදහස වෙනස් වෙන්නත් ඉඩ තියනවා. එහෙනම් මම ගිහින් එන්නම් දැන් වෙලාවත් උදේ 2:30ට ලඟයි. ටයිප් කරලම දැන් අතත් රිදෙනවා. හමුවෙමු අපි මීලඟ කොටසින්.

US

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
8.3
35%
60%

Comments: 2

  • kasun

    thanks machooooooo

    2018-06-19 at 8:29 am
    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro

    2019-08-21 at 7:44 am
    Reply

Leave a Reply to kasun Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip