13 Reasons Why (2017) [S02 : E09] Sinhala Subtitle

Published June 30th, 2018 by

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons Why දෙවන කතාසමයේ නමවන කොටසෙ උපසිරැසියත් එක්කයි. මේ කොටස නම් වෙන්නෙ The Missing Page කියලයි. ලබා ඇති Imdb අගය 8.4 . අද කොටසෙ නමින්ම හිතාගන්න පුළුවන්නෙ අද සාක්ෂිය කාගෙද කියල. අද තියෙන්නෙ කෙවින් පෝටර්ගෙ සාක්ෂිය. ගිය කොටසෙන් අපි දැක්කා හැනාගෙ දෙමාපියන්ගෙ සාක්ෂි දීම. එතනදියි අපි දැක්කෙ හැනාගෙ පියා පවත්වාගෙන ගිය සම්බන්ධයක් හැනාගෙ අතටම අසුවී සිදුවුණ ප්‍රශ්ණයක් ගැන. කොහොමින් හරි හැමදෙයක්ම වෙන්නෙ හැනාගේ පාර්ශවයට අවාසිදායක විදියට කියලයි දැනට අපිට හිතෙන්නෙ. හැබැයි අද කොටසින් යම් විදියක වෙනසක් වෙනව ඕගොල්ලන්ට දකින්න ලැබෙයි. එහෙනම් මම ගිහින් එන්නම්.අපි හමුවෙමු ඊලඟ කොටසින්.

US

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
8.2
35%
60%

Comments: 2

  • Tharindu Perera

    NIYAMAI GOOD WORK

    2018-07-01 at 10:30 pm
    Reply
  • Hashan M. Priyadarshana

    Thank you saho 🙂
    Jaya wewa.!

    2019-08-21 at 7:51 am
    Reply

Leave a Reply to Hashan M. Priyadarshana Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip