Home TV Shows English TV shows 13 Reasons Why (2017) [S02 : E12] Sinhala Subtitle

13 Reasons Why (2017) [S02 : E12] Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons
Why දෙවන කතාසමයේ දොළොස්වන කොටසේ උපසිරැසියත් සමගයි. කොහොමහරි කාලය
ලැබුණ නිසා එක ලඟ කොටස් දෙකක් ගේන්න පුළුවන් වුණා. මේ කොටස නම් වෙන්නෙ The Box of Polaroids කියලයි. මේ කොටස ලබා ඇති Imdb අගය 8.3ක්. මේ කොටසෙනම් අපි දන්නවා අද සාක්ෂිය කාගෙද කියල. මේ තමයි ජස්ටින් ෆෝලිගේ සාක්ෂිය. ජස්ටින්ට අද සිද්ධ වෙනවා තමන්ගේ කාලයක් හොඳම මිතුරා වුණ බ්‍රයිස්ට විරුද්ධව සාක්ෂි දෙන්න, එහෙනම්  මම වැඩිය යමක් කියන්නෙ නෑ, අපි හමුවෙමු මීලඟ වගේම අවසන් කොටසෙන්.

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 8.2

Genre : Drama, Mystery

Actors : Dylan Minnette, Katherine Langford, Christian Navarro, Alisha Boe

Writer : N/A

Director : N/A

Plot :

Follows teenager Clay Jensen, in his quest to uncover the story behind his classmate and crush, Hannah, and her decision to end her life.



සිංහල උපසිරැස Download කරගන්න 221 times


හසිත ප්‍රසාද්

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් හසිත ප්‍රසාද් කල උපසිරැසි නිර්මාණයකි

13 Reasons Why Sinhala Sub Collection


මේවත් බලන්න

Scholar Who Walks the Night (2015) [S01 : E19] Sinhala Subtitle

අදුරේ ගමන් කරන ගුරුවරයා 19 වන කතාව ඔන්න හැමෝටම මග බලන් හිටිය Scholar Who Walks …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

One comment
  1. thanks mcn

Leave a Reply to pasindu Cancel reply

Your email address will not be published. Required fields are marked *