13 Reasons Why (2017) [S03 : E04] Sinhala Subtitle

/

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ 13 Reasons Why තුන්වන කතා සමයෙ සිව්වෙනි කොටස. Angry, Young and Man ලෙස නම්වන මේ කොටස ලබා ඇති IMDB අගය 7.0ක්. බ්‍රයිස්ගෙ මරණයට හේතුව හොයන්න තවත් එක් පියවරකින් ලං වෙන්න පුළුවන් මේ කොටසින්. මම කතාව විස්තර කරන්න යන්නෙ නෑ වෙනද වගේම. ගිහින් එන්නම්, හමුවෙමු මීලඟ කොටසින්.

ලබාදී ඇති වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් 480p, 720p සහ 1080 p යන පිටපත් තෙවර්ගයම ඔබට අවශ්‍ය පරිදි ලබාගත හැක. එසේම අන්තර්ජාලයේ ඇති ඕනෑම WEB-DL සහ WEBRip පිටපතකටද උපසිරැසිය ගැලපේ.

7.9
IMDB

Year : 2017

Actors : Dylan Minnette, Christian Navarro, Alisha Boe, Brandon Flynn

Follows teenager Clay Jensen, in his quest to uncover the story behind his classmate and crush, Hannah, and her decision to end her life.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 1386
  • File Size : 24.864KB
  • SACHINTHA Unregister User
    Android 9UC Browser 12.12

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

    2019-09-13 at 6:14 am
    • Samitha Unregister User
      Android 8Chrome 76

      Thnks…ithuru tikath ikmnta demu👍👍👍

      2019-09-14 at 11:39 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 76

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…

    2019-09-13 at 6:56 am
  • dulan Unregister User
    Windows 8.1Chrome 76

    සබ් එකට තැන්ක්ස් සහෝ….

    2019-09-14 at 7:06 am
  • kasun rachintha Unregister User
    MacOS MojaveChrome 76

    tnx bro anith ewwath ikmanta denna

    2019-09-14 at 7:17 am
  • Denuwan121 User
    Windows 8.1Chrome 76

    thanks for sub

    2019-09-14 at 1:24 pm
  • kasun madusanka User
    Windows 10Firefox 69

    thankssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss

    2019-09-14 at 2:04 pm
  • Chinthaka Unregister User
    Android 7Chrome 76

    සබ් එකට තෑන්ක්ස් බොක්ක. බුදු සරණයි

    2019-09-14 at 2:46 pm
  • Chamal Chinthaka User
    Windows 8Firefox 69

    සබ් එකට තැන්ක්ස් සහෝ….

    2019-09-14 at 9:07 pm
  • Mithun Unregister User
    Android 8Chrome 76

    හසිත සහෝ Mkvcage සයිට් එක වැඩ නැද්ද ??

    2019-09-16 at 10:09 pm
    • Hasitha Prasad Super Mod
      Windows 10Chrome 77

      MKVCAGE එකට Hellboy ෆිල්ම් එකේ ක්‍රියේටර්ලා නඩු දාල, මිතුන්. එදා ඉඳන් සයිට් එක ඩවුන්. අයිතිකෙනාගෙ නමත් එලිවෙලයි තියෙන්නෙ, මුහම්මද් ෆයිසාන් කියල කෙනෙක්.

      2019-09-26 at 1:19 am
  • Danushka Unregister User
    Windows 10Chrome 76

    Thanx a lot

    2019-09-21 at 12:33 am
  • Chinthaka Unregister User
    Android 7Chrome 76

    කෝ මචං ඉතිරි සබ් ටික

    2019-09-24 at 11:42 am
  • Clay Jenson Unregister User
    Android 7Chrome 77

    ඉක්මනට sub දෙන්න දෙයියෝ

    2019-09-25 at 1:46 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ

    2019-09-29 at 12:17 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *