13 Reasons Why (2017) [S03 : E07] Sinhala Subtitle

Published October 6th, 2019 by

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ 13 Reasons Why තුන්වන කතා සමයෙ හත්වන කොටස. There Are a Number of Problems with Clay Jensen නමින් නම්වන මේ කොටස ලබා ඇති IMDB අගය6.7ක්. කොටසෙ නමින්ම හිතාගන්න පුළුවන්නෙ අද මාතෘකාව වෙන්නෙ කවුද කියල. ඒ මේ කතාවෙ ප්‍රධානම මෙන්ම සංකීර්ණම චරිතය වන ක්ලේ ජෙන්සන්. මොකද හිතන්නෙ? ක්ලේ ජෙන්සන් සම්බන්ධ ඇතිද බ්‍රයිස්ගෙ මරණෙට? හරියට බැලුවොත් ඔහුට ඒකට අවශ්‍ය motive එක තියනවා අනිත් කාටත් වඩා, ඔහුගෙ කිට්ටුම මිතුරිය වුණු හැනාගෙ අවාසනාවන්ත මරණයට බ්‍රයිස් සෘජුවම වගකිවයුත්තෙක්ව සිටි නිසා සහ ඔහුට ලැබිය යුතු නිසි දඬුවම නොලැබුණු බවට ඔහු විශ්වාස කරන නිසා. කොහොමහරි අදත් ඔබට බ්‍රයිස්ගෙ මරණයේ අභිරහස විසඳන්න තවත් එක පියවරකින් කිට්ටු වෙන්න පුළුවන්. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු මීලඟ කොටසින්.

ලබාදී ඇති වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් 480p, 720p සහ 1080 p යන පිටපත් තෙවර්ගයම ඔබට අවශ්‍ය පරිදි ලබාගත හැක. එසේම අන්තර්ජාලයේ ඇති ඕනෑම WEB-DL සහ WEBRip පිටපතකටද උපසිරැසිය ගැලපේ.

US

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.9
35%
60%

Comments: 2

  • SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2019-10-06 at 3:54 pm
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 👍👊
    ඉතුරු episode ටිකටත් ඉක්මනට දෙන්ඩෝ 😔😔

    2019-10-09 at 5:47 pm
    Reply

Leave a Reply to Hashan M. Priyadarshana Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip