13 Reasons Why (2017) [S03 : E12] Sinhala Subtitle

Published November 15th, 2019 by

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ 13 Reasons Why තුන්වන කතා සමයෙ දොළොස්වන කොටස. And Then the Hurricane Hit නමින් නම්වන මේ කොටස ලබා ඇති IMDB අගය 7.7ක්. මතක ඇති ගිය කොටස අවසන් වෙන්නෙ ක්ලේ ටෝනිගෙන් උදව් ඉල්ලන තැනින් කොහේහරි ඈතකට පැනල යන්න. මොකද හිතන්නෙ බ්‍රයිස්ව මරාදැම්මෙ ක්ලේද එතකොට? එහෙම නැත්තං ඔහු පැනල යන්න හදන්නෙ බයට පමණක්ද? බ්‍රයිස්ගෙ මිනීමැරුමෙ සැබෑ මිනීමරුවා සෙවීමේ කාර්යයට තවත් එක පියවරකින් ආසන්න වෙන්න පුළුවන් අද කොටසින්..හමුවෙමු අවසාන කොටසින් ලඟදීම.

අන්තර්ජාලයේ ඇති ඕනෑම WEB-DL සහ WEBRip පිටපතකට උපසිරැසිය ගැලපේ.

US

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.8
35%
60%

Comments: 2

  • Jeewantha

    සිංහල උපසිරැසියට ස්තුතියි. අන්තිම කොටසටත් ඉක්මනට සබි දෙන්න.

    2019-11-16 at 7:56 am
    Reply
  • Hashan

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
    ජය වේවා.!

    2019-11-16 at 10:04 am
    Reply

Leave a Reply to Jeewantha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip