13 Reasons Why [S01 : E02] Sinhala Subtitle

Published April 27th, 2017 by

Tape 1, Side B

අද මේ අරගෙන එන්නේ 13 Reasons Why කතා මාලාවේ දෙවන දිගහැරුම.මේක කරන්න කියල මට බාරදුන්නෙ අපේ කවීෂ සහෝදරය, හරියටම කිව්වොත් මේක අපි දෙන්නම එකතු වෙලා කරන වැඩක් තමා.මාත් මේ කතාමාලාව ගැන අහල තිබුණට බලන්න අදහසක් තිබුණෙ නෑ.නමුත් කවීෂ සහෝදරය මේක හොඳ ආදර්ශමත් කතාවක් බව කිව්වට පස්සෙ මටත් උනන්දුවක් ඇතිවුනා මේක බලන්න.ඇත්තටම මේක බලන්න වටින කතාවක්.ඉතිං බොහොම ස්තූතියි කවීෂ ඔබටත්…

ඔහු පොරොන්දු වුණ විදියටම ඔයාලට පළවෙනි කොටස (කැසට්පට අංක 1 – සයිඩ් A) ලබා දුන්නනෙ.මෙන්න මගෙන් දෙවෙනි කොටස.පළවෙනි කොටසෙ ලිපියෙන් කවීෂ සහෝදරය කතාව ගැන හොඳ  පැහැදිළි විස්තරයක් දීල තියන නිසා ඒ ගැන කියන්න දෙයක් නෑනෙ.මේ කතාමාලාව කොටස් 13 කින් සමන්විතයි.අද කොටස නම් කෙරෙන්නෙ “කැසට්පට අංක 1 – සයිඩ් B “කියල.පසුගිය කොටසින් ඔයාලට ජස්ටින් ෆොලීව හම්බවුණා.අද කොටසිනුත් ඕගොල්ලන්ට හැනාගේ දිවිනසාගැනීමට සම්බන්ධයි කියල හිතෙන  තවත් චරිතයක් හම්බවෙනව ඒ තමයි ජෙසිකා ඩේවිස්.ඉතින් එහෙනම් බලන්න ජෙසිකා කොහොමද හැනාගෙ ජීවිත කතාවට සම්බන්ධ වෙන්නෙ කියල. මම ගියා එහෙනම්.ඊලඟ කොටසින් හමුවෙමු…

Spoiler Warning : Hannah makes friends with new students Jessica and Alex; Justin fails to show up at school; Hannah’s mother makes a troubling discovery…

US
Download

13 Reasons Why [S01 : E02] Sinhala Subtitle

Download: 5301

File size : 22.41 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
8.4
35%
60%

Comments: 40

  • Manoj Sachintha

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

    2017-04-27 at 8:03 pm
    Reply
    • hasitha

      Thanks, sachintha

      2017-04-28 at 12:36 am
  • සමීර ඉඳුනිල්

    සබට තුති හසිත සහෝ!
    මීලග එපියෙන් හමුවෙමු!

    2017-04-27 at 8:03 pm
    Reply
    • hasitha

      Thanks, sameera

      2017-04-28 at 12:36 am
  • Praveen Asalanka

    Thanx saho.ilaga episode ekat ikmanta danna balanna.

    2017-04-27 at 8:09 pm
    Reply
    • hasitha

      Thanks, praveen.

      2017-04-28 at 12:39 am
  • Kasun Lakshan

    Sub eka dunnata khma sthuthiyi karannada mnda!!!!!!!
    Gdaaak sthuthiyi sahoo….
    Wadi wadiyen labenna ona me karana deta….

    Gunaathmaka bawithyuth sub karannaa jayen jayama wewa!!!!!!!!

    2017-04-27 at 8:47 pm
    Reply
    • hasitha

      Thanks ,kasun

      2017-04-28 at 12:37 am
  • shehan

    anakanma pissuven vage ban hitiyee ikmanata dipan kiyaa kiyanna aithiyak naa apita

    ath puluvan ikmanata dipan ban thanks sahooo

    2017-04-27 at 8:58 pm
    Reply
    • hasitha

      Thanks, shehan.

      2017-04-28 at 12:37 am
  • kavisha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…ජය වේවා!!!

    2017-04-27 at 9:05 pm
    Reply
    • hasitha

      Thanks, kaveesha.

      2017-04-28 at 12:38 am
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    2017-04-28 at 10:31 am
    Reply
    • hasitha

      Thanks, sajith

      2017-04-28 at 8:51 pm
  • pasindu

    sub ekt thanks……………………..!
    anith epiya denakam bala innawooooooooooooo

    2017-04-28 at 3:25 pm
    Reply
    • hasitha

      බොහොම ස්තූතියි, පසිඳු. පුළුවන්තරම් ඉක්මනට ඊලඟ කොටසත් දෙන්නම්.

      2017-04-30 at 12:30 am
  • Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    බුදුසරණයි..ජය වේවා..

    2017-04-28 at 6:31 pm
    Reply
    • hasitha

      බොහොම ස්තූතියි, සනිඳු.

      2017-04-30 at 12:30 am
  • lahiru

    meka denkmmai bn bln hitiye fatta bn elamaaa

    2017-04-29 at 8:31 pm
    Reply
    • hasitha

      බොහොම ස්තූතියි, ලහිරු.

      2017-04-30 at 12:31 am
  • Kasun madawa

    Ane mcn ithuru tikath ikmanatama dennako…balagena inna baha ???

    2017-04-29 at 9:10 pm
    Reply
    • hasitha

      පුළුවන් තරම් ඉක්මනට දෙන්නම්, කසුන්.

      2017-04-30 at 12:31 am
  • Sayuri

    Thank you aiyaa sub akata…anith tikath ikmanata denawa nm hodai!

    2017-04-29 at 9:12 pm
    Reply
    • hasitha

      බොහොම ස්තූතියි, සයුරි. අනිත් කොටස් ටිකත් ඉක්මනට දෙන්නම්.

      2017-04-30 at 12:32 am
  • Rusara

    Elama bn
    anith tukath takgaala Demu ??

    2017-04-29 at 9:13 pm
    Reply
    • hasitha

      පුළුවන්තරම් ඉක්මනට දෙන්නම්, රූසර.

      2017-04-30 at 12:32 am
  • Navinda Malaka

    Elama bro!!!

    2017-04-30 at 12:43 pm
    Reply
  • Ashen

    thnx mcn.next ep akath ikmanata demu.

    2017-05-01 at 2:38 am
    Reply
    • hasitha

      3වෙනි කොටස දීල තියෙන්නෙ, අශේන්.

      2017-05-04 at 4:10 pm
  • Thisara

    Ikmanata ithuru tikak dennaaa…???

    2017-05-02 at 5:54 am
    Reply
    • hasitha

      3 වෙනි කොටස දීල තියෙන්නෙ, තිසර.

      2017-05-04 at 4:09 pm
  • sam fisher

    ep03 enakam ‘i am waiting’

    2017-05-04 at 6:23 am
    Reply
    • hasitha

      3 වෙනි කොටසට සබ් එක දීල තියෙන්නෙ sam fisher.

      2017-05-04 at 4:08 pm
  • lahiru galsm2036

    ස්තූතියි සහෝ

    2017-05-05 at 12:17 am
    Reply
    • hasitha

      බොහොම ස්තූතියි,ළහිරු.

      2017-05-05 at 12:32 am
  • Sithara

    Thank u.. great job. Keep it up

    2017-05-07 at 4:41 pm
    Reply
  • hasith

    thanks sahoo

    2017-05-09 at 9:29 am
    Reply
  • Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….!!!

    2017-05-13 at 6:55 am
    Reply
  • Anusara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….!!!👌👌👌

    2018-07-06 at 12:15 am
    Reply
  • Chinthaka

    තෑන්ක්ස් මචං😍😍😍

    2019-09-08 at 10:49 am
    Reply

Leave a Reply to lahiru galsm2036 Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip