13 Reasons Why [S01 : E05] Sinhala Subtitle

Published May 12th, 2017 by

Tape 3, Side A

දවස් කීපෙකට පස්සෙ ඔන්න 13 Reasons Why කතාමාලාවෙ 5වෙනි කොටසත් අරගෙන ආවා.මේ කොටස නම් වෙන්නෙ කැසට් අංක 3 සයිඩ්  A කියල.  ගිය කොටසෙදි ඕගොල්ලන්ට හම්බවුණානෙ ටයිලර් ඩවුන් කියන චරිතය (හරිනං මරන්නයි වටින්නෙ) සහ ඔහු හැනාගෙ ඛේදවාචකයට සම්බන්ධ විදිය.ඔහු ගත්ත ඒ එකම එක ජායාරූපය නිසා කෝට්නි සහ හැනා දෙන්න ලොකු අපහසුතාවයකට පත්වුණා.ටේප්වලින් මේ සිද්ධිය දැනගත්ත  ක්ලේ ,ටයිලර්ගෙ පිටුපස නිරුවත් ජායාරූපයක් අන්තර්ජාලයට මුදාහැරල ලොකු පාඩමක් ඉගැන්නුවත් මතකයිනෙ.අද කොටසින් ඔයාලට දැනගන්න පුළුවන් මේ ඛේදවාචකයට කෝට්නි ක්‍රිම්සන්ගෙ සම්බන්ධය ගැන .එහෙනම් මම ගියා ඊලඟ කොටසින් හමුවෙමු.

Spoiler Warning : A rude rumor ruins the mood when Hannah and Clay connect at the school dance; Clay takes Courtney to Hannah’s grave…

US
Download

13 Reasons Why [S01 : E05] Sinhala Subtitle

Download: 4095

File size : 22.93 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
8.8
35%
60%

Comments: 31

  • pasindu

    Thanks saho……..denakam balan hitiye.
    ilaga epiyat ikmanata demuu

    2017-05-12 at 1:55 pm
    Reply
    • hasitha

      බොහොම ස්තූතියි, පසිඳු. ඊලඟ කොටස ඉක්මනට දෙන්නම්.

      2017-05-12 at 9:47 pm
  • shehan

    meka denakan ivasillak nathuva inne ban. thanks hode

    2017-05-12 at 2:13 pm
    Reply
    • hasitha

      බොහොම ස්තූතියි, ෂෙහාන්.

      2017-05-12 at 9:46 pm
  • devinda

    TY malli.Gdk Pin…..

    2017-05-12 at 2:16 pm
    Reply
    • hasitha

      බොහොම ස්තූතියි, දේවින්ද.

      2017-05-12 at 9:46 pm
  • nuwantha

    elama…..

    2017-05-12 at 4:20 pm
    Reply
    • hasitha

      Thanks, Nuwantha!!

      2017-05-12 at 9:45 pm
  • pradeep

    තැන්ක් මචො සබට
    පුලුවන් නම් srt ෆොමැට් එකෙන්
    සබ දෙන්න පුලුවන් නම් ලොකු
    දෙයක්, mobail phone එකෙ ass ෆොමැට්
    රීඩ් කරන්නැ මචං.. ඒකයි..
    එනිවේ තැන්ක්ස්..

    2017-05-12 at 4:26 pm
    Reply
    • hasitha

      බොහොම ස්තූතියි, ප්‍රදීප්. මම සබ් එක Srt කරල අපේ ඇඩ්මින්ලට යවන්නම්. එහෙම නැත්තං මට මේල් එකක් දාන්න එතකොට මම එවන්නම්. ඊ මේල් එක [email protected].

      2017-05-12 at 9:44 pm
  • Manoj Sachintha

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…

    2017-05-12 at 4:37 pm
    Reply
    • hasitha

      බොහොම ස්තූතියි, මනෝජ්.

      2017-05-12 at 9:45 pm
  • Lakshitha Wickramarathna

    ස්තුතියි සහෝ උපසිරසියට. ජය!!

    2017-05-12 at 11:37 pm
    Reply
    • hasitha

      Thanks Lakshitha!

      2017-05-13 at 12:07 am
  • Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….!!!

    2017-05-13 at 6:53 am
    Reply
    • hasitha

      ප්‍රතිචාරයට බොහොම ස්තූතියි,මලිත්.

      2017-05-13 at 12:21 pm
  • kavisha

    SRT Sub File Has Been Updated…

    2017-05-13 at 8:16 am
    Reply
  • kavisha

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ!!!

    2017-05-13 at 8:17 am
    Reply
    • hasitha

      බොහොම ස්තූතියි, කවීෂ.

      2017-05-13 at 12:21 pm
  • දබ්බා

    thanks මචන්..

    2017-05-13 at 10:16 am
    Reply
    • hasitha

      Thanks, දබ්බා.

      2017-05-13 at 12:22 pm
  • Laahitha

    Fattma macham

    2017-05-13 at 12:57 pm
    Reply
    • hasitha

      Thanks,Laahita.

      2017-05-13 at 5:52 pm
  • sam fisher

    කලිං ලිපිය්‍ෙ දාලාතිබ්බ සින්දුව ගැන දැක්කම පුදුම හිතුනා.සියදිවිනසා ගන්න සින්දුවක් මාරයි එකනං.ස්තුති මචං හසිත සබ් එකට.ම්‍ෙ 46 ව්‍ෙනි සබ් එකන්‍ෙ.ඔහා‍ෙම යං.ටයිලරයව නං සාටක්‍ෙන් එල්ලල තියන්න ඔනි පණයනකං.

    2017-05-13 at 7:09 pm
    Reply
    • hasitha

      බොහොම ස්තූතියි,sam fisher. ඒ සින්දුව ඇහුවම කියාගන්න බැරි මහ අමුතු හැඟීමක් එනව නේද?

      2017-05-14 at 3:42 am
  • Rusara

    Elama bro…

    2017-05-13 at 7:31 pm
    Reply
    • hasitha

      Thanks, Rusara!

      2017-05-14 at 3:42 am
  • Sachi

    adooo puluwannam tagala hadapanko bn kollo sub tika oke

    2017-05-14 at 6:30 am
    Reply
    • hasitha

      Sachi,සබ් ටික පුළුවන් තරම් ඉක්මනට දෙන්නම්. ඉක්මනට හදනව කියන්නෙ අඩුපාඩු ඉතුරු වෙනව. එහෙම වුනොත් බලන කෙනාටත් එපා වෙනව,මං කරන වැඩෙනුත් ඵලක් නැතුව යනව, එහෙම නේද? 6වෙනි කොටසට සබ් හදල තියෙන්නෙ, අඩුපාඩු බලල අද යවන්න ඉන්නෙ. ඔයාට හෙට හෝ අද රෑට ගන්න පුළුවන් වෙයි.

      2017-05-14 at 2:16 pm
  • lahiru galsm2036

    ela bro digatama denna.

    2017-05-15 at 1:45 am
    Reply
  • Anusara

    ස්තුතියි සහෝ උපසිරසියට. ජය!!

    2018-07-06 at 1:54 pm
    Reply

Leave a Reply to Malith Rubasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip