13 Reasons Why [S01 : E07] Sinhala Subtitle

Published May 21st, 2017 by

Tape 4, Side A

අපේ 13 Reasons Why රසිකයො මට සමාවෙන්න ඕනෙ මේ කොටස ටිකක් ප්‍රමාද වුණාට.මේක විතරක් නෙමෙයි The Magicians එකත් සෑහෙන පරක්කු වුණා ඒකත් හෙට හෝ අනිද්දා වෙද්දි අනිවාර්යයෙන්ම දෙන්න පොරොන්දු වෙන ගමන් අපි යමු අද කතාව පැත්තට.6වෙනි කොටසින් ඕගොල්ලන්ට හම්බවුණානෙ හැනාගෙ මරණයට හේතුවක් වුණ තවත් දෙන්නෙක්ව.ඒ තමයි ෂෙරී සහ මාකස් කෝල්.ඒ වගේම හැනාගෙ මයි ඩොලර් වැලන්ටයින් එකත් ලොකු දුකක් බවට පත්කලා මාකස් කෝල්.අද කොටසිනුත් ඕගොල්ලන්ට තවත් චරිතයක් හම්බවෙනව ඒ තමයි සැක් ඩම්සි.හැබැයි ඔහු ටිකක් අහිංසක වරදකාරයෙක්ද කියලත් හිතෙනව වෙලාවකට.අනේ මන්ද ඕගොල්ලොම බලල තීරණය කරන්න ඒක.අපේ ක්ලේනම් ටිකක් විතර වෙනස්ම කෙනෙක් වෙනව මේ කොටස අවසානයේ. එහෙනම් මම ගියා ඊලඟ කොටසින් හම්බවෙමු.

Spoiler Warning : During a class project, another student sabotages Hannah; Clay’s nightmares about Hannah spill over into waking hours…

US
Download

13 Reasons Why [S01 : E07] Sinhala Subtitle

Download: 4523

File size : 24.13 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
8.4
35%
60%

Comments: 35

  • kavisha

    බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    2017-05-22 at 12:29 am
    Reply
    • pradeep

      beyond den ndda bn…

      2017-05-22 at 8:00 am
    • hasitha

      Thanks, Kavisha!!

      2017-05-22 at 1:14 pm
  • Night Watchman

    Tanx machan.. gd lk !

    2017-05-22 at 1:51 am
    Reply
    • hasitha

      Thanks,Night Watchman.!!

      2017-05-22 at 1:14 pm
  • pradeep

    සුපිරි හසි කොල්ලා…
    දිගටම කරන් යං..
    තැන්ක් සබට මචෝ..
    ජය… !

    2017-05-22 at 3:24 am
    Reply
    • hasitha

      Thanks, Pradeep!

      2017-05-22 at 1:14 pm
  • shehan

    thanks ban
    hamme mekata sub danne kavadda kiyakiya balan ban hitiye

    2017-05-22 at 4:28 am
    Reply
    • hasitha

      Thanks Shehan!

      2017-05-22 at 1:15 pm
  • nuwantha

    anith tikath ikmnta diyn kollo.elaaa

    2017-05-22 at 9:34 am
    Reply
    • hasitha

      Puluwan ikmanata dennam, Nuwantha. Thanks!!

      2017-05-22 at 1:15 pm
  • දබ්බා

    Thanks මචන්..

    2017-05-22 at 9:41 am
    Reply
    • hasitha

      Thanks, දබ්බා..!

      2017-05-22 at 1:16 pm
  • sam fisher

    Thank you bro

    2017-05-22 at 11:04 am
    Reply
    • hasitha

      Thank you very much, Sam fisher!

      2017-05-22 at 1:16 pm
  • අසිත

    elama saho thanks

    2017-05-22 at 1:27 pm
    Reply
    • hasitha

      Thanks, Asitha!

      2017-05-22 at 10:07 pm
  • pasindu

    thanks….sahooooooooooooo
    mekanam maga arinne na….
    supiri filumakin 50gahamu

    2017-05-22 at 5:16 pm
    Reply
    • hasitha

      Thank you very much, Pasindu!!

      2017-05-22 at 10:08 pm
  • chan

    american gods tv series ekata sub dandakooo.

    2017-05-23 at 10:59 pm
    Reply
  • ‌isharasp

    ස්තූති‍යි මචන් උපසිරසියට

    2017-05-24 at 8:30 pm
    Reply
  • chan

    AMERICAN GODS TV SERIES EKATA

    2017-05-25 at 1:06 am
    Reply
  • ඩේවිඩ්

    ස්තුති සහෝ

    2017-05-25 at 7:30 pm
    Reply
  • dimuthu

    ඉතුරු 6ටත් දෙන්න බැරිද මචන් උබ හින්ද 7ක් බලා ගත්ත ගේමක් නැතුවම

    2017-05-25 at 8:19 pm
    Reply
    • hasitha

      Aniwaryayenma Denawa dimuthu.

      2017-05-25 at 10:08 pm
  • anji

    you are doing great job man.. when can we watch 8 episode?

    2017-05-26 at 4:46 pm
    Reply
    • hasitha

      බොහොම ස්තූතියි anji, ප්‍රතිචාරයට .8වෙනි කොටසට සබ් දුන්නා අද..

      2017-05-29 at 10:24 pm
  • සුපුනි

    මල්ලියි 8 නැද්දො???

    2017-05-27 at 6:08 am
    Reply
    • hasitha

      8 වෙනි කොටසට සබ් එක දුන්නෙ අද.

      2017-05-29 at 10:25 pm
  • Shehan

    Thanks saho

    2017-05-27 at 7:36 pm
    Reply
  • Devinda

    Thanx bro.ikmanata diyan kolloo .pissu watila inne bn katahwata.

    2017-05-28 at 7:59 pm
    Reply
  • hasitha

    8 වෙනි කොටසට සබ් දුන්නා අද.

    2017-05-29 at 10:26 pm
    Reply
  • Lakshan Sameera

    thanks for sub..

    2017-06-08 at 4:28 am
    Reply
  • Pasindu

    american gods tv series ekata sub dandakooo.

    2017-06-23 at 11:03 am
    Reply
  • Tharaka Lahiru

    thanks mcn

    2017-09-18 at 8:24 am
    Reply

Leave a Reply to සුපුනි Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip