Published
August 29th, 2018 by
Hasitha Prasad
Blade Runner:2048: Nowhere To Run
Blade Runner:2049 චිත්රපටයට පූර්ව කතාවක් ලෙස නිමැවුණු මිනිත්තු පහක ධාවන
කාලයකින් යුත් මේ කෙටි චිත්රපටයට එයට වසරකට පෙර එනම් 2048 වසරේ සිදුවීමක් ඇතුලත්ය. ඔබ Blade Runner (1982), Blade Runner :Blackout: 2022 (2017) සහ Blade Runner :2036: Nexus Dawn නරඹා නැත්නම් මෙය නැරඹීමට පෙරාතුව ඒවා නරඹන්න.Blade Runner:2049 චිත්රපටයේ එන මුල් සිදුවීම් මාලාව හොඳින් වටහාගැනීමට මෙය වැදගත් වනු ඇත.
Hasitha Prasad
TV EPISODES :
225
MOVIES :
274
6.9
0%
0%
Comments: 6
Leave a Reply to ushan Cancel reply
Search
Login
Kantha_DLA
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
ushan
tnx flim ekata
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජයම වේවා…!!
Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
geeganagamage
බොහොම ස්තුතියි සහෝ
CrZy Shan
jaya wewaaaa