6 Days (2017) Sinhala Subtitle

Published August 26th, 2017 by

කොහොමද Subz LK සහෘදයින්ට?මම හිතනවා ඔයාල ඔක්කොම හොඳින් ඇති කියලා.මුලින්ම කියන්න ඕන මෙම චිත්රපටයෙත් මූලින්ම සිංහල උපසිරැසි Subz LK වලින් තමයි ලබා දෙන්නෙ.තවම වෙන කිසිදු සිංහල උපසිරැසි ලබා දෙන වෙබ් අඩවියක මෙම චිත්රපටයෙ උපසිරැසි ලබා දීලා නැහැ.අද මම ඔයාලට අරගෙන ආවෙ මගේ හතරවෙනි උපසිරසි නිර්මාණයයි.Armed Response ෆිල්ම් එකෙ සබ් එක දීලා හරියටම දවස් 6ක් ඇතුලත මට 6 Days 2017 ෆිල්ම් එකෙ සබ් එකත් දෙන්න පුළුවන් වීම ගැන සතුටුයි…

අද මම ඔයාලට අරගෙන ආවේ 2017 අගෝස්තු 18 තිරගත වුනු,මේ වන විට IMDB අගය 6.2ක් අරගන්න සමත් වූනු Action & Drama යන වර්ගීකරණයට අයත් වෙන සුපිරි ෆිල්ම් එකක්.චිත්රපටය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරලා තියෙන්නේ.මෙම චිත්රපටයෙ රංගනයෙන් දායක වෙනවා මාර්ක් ස්ටෝං, ජැමී බෙල්, එමුන් එලියට් යන නළුවන්…

චිත්රපටය ගැන කතා කරොත් සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් මෙම චිත්රපටය නිර්මාණය කරලා තියෙන්නේ.1980 අප්‍රේල් වල ලන්ඩන් තානාපති කාර්යාලයට ආයුධ සන්නද්ධ ත්රස්තවාදීන් කඩා වදින අතර ඔවුන් ප්‍රාණ ඇපකරුවන් ඇපයට ගන්නවා.ත්රස්තවාදීන් එවකට  ආණ්ඩුවෙන්  ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න එක එක ඉල්ලීම් ඉදිරිපත් කරනවා.ඒ ඉල්ලීම් ආණ්ඩුව ලබා දේවිද?ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට ආණ්ඩුවට පුළුවන් වේවිද?ත්රස්තවාදීන් එක්ක හමුදාව සටන් කරාවිද?ඒ ගැන දැන ගන්නනම් මේ සුපිරි ෆිල්ම් එක බලන්නම වෙනවා…නැවත සුපිරි ෆිල්ම් එකකින් හම්බවෙමු!!!මෙම උපසිරස පිළිබඳව අදහස් චෝදනා [email protected] ලිපිනයට හෝ කමෙන්ට් මාර්ගයෙන් යොමු කරන්න…

Spoiler Warning : In April 1980, gunmen storm the Iranian Embassy in London. Highly trained SAS operatives prepare a counterattack, hoping to end the hostage situation in one swift blow…

US
Download

6 Days (2017) Sinhala Subtitle

Download: 10630

File size : 33.34 KB

පැතුම් චාමර

TV EPISODES : 12
MOVIES : 11
6.5
63%
36%

Comments: 19

  • කැලුම්

    sub ekata thanx macho

    2017-08-27 at 1:14 am
    Reply
  • Suminda Lakshan

    Good work bro…
    Keep It Up…??

    2017-08-27 at 5:11 am
    Reply
  • prabodha

    Niyamai bro. Balan hitapu film ekak. Thank sub ekata..

    2017-08-27 at 7:59 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2017-08-27 at 1:51 pm
    Reply
  • Asitha

    elama saho thanks

    2017-08-27 at 6:22 pm
    Reply
  • shehan

    Niyami saho

    2017-08-27 at 8:55 pm
    Reply
  • Isuru Dananjaya

    නියමයි මචං

    2017-08-27 at 9:34 pm
    Reply
  • Pathum Chamara

    ඔයාල ඔක්කොටම ස්තුතියි.මට දෙන සප් එකට අනිව,මචං

    2017-08-28 at 1:32 am
    Reply
  • ලහිරු සදරුවන්

    සුපිරි වැඩක්. දිගටම කරගෙන යන්න.

    2017-08-28 at 6:32 am
    Reply
  • Kantha

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-08-28 at 11:47 am
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-08-28 at 2:19 pm
    Reply
  • Pasindu Amarasinghe

    උපසිරැසියට තුති සහෝ✌️✌️✌️?

    2017-08-29 at 8:51 pm
    Reply
  • Mithun

    Onna gannawa supiri ekak kiyala ආරංචි una sab ekata godak stuthi saho . Wana kohawat danata sb eka na jaya wawa

    2017-09-09 at 1:35 am
    Reply
  • Pathum Chamara

    ඔබගේ අදහසට ස්තුතියි මිතුන්

    2017-09-10 at 9:56 am
    Reply
  • Nuwan

    Niyamai ela

    2017-09-21 at 7:58 pm
    Reply
  • lahiru ishan

    Sub eka supiri thanks machan

    2017-09-26 at 7:58 pm
    Reply
  • Kumara

    me sinhala sub ekata thanks

    2017-09-30 at 1:18 pm
    Reply
  • devinda

    thnx mchn sub akata

    2017-10-09 at 7:48 pm
    Reply
  • Laz

    Thanq Wewa mcn

    2017-10-24 at 12:43 am
    Reply

Leave a Reply to Asitha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip