කොහොමද Subz LK සහෘදයින්ට?මම හිතනවා ඔයාල ඔක්කොම හොඳින් ඇති කියලා.මුලින්ම කියන්න ඕන මෙම චිත්රපටයෙත් මූලින්ම සිංහල උපසිරැසි Subz LK වලින් තමයි ලබා දෙන්නෙ.තවම වෙන කිසිදු සිංහල උපසිරැසි ලබා දෙන වෙබ් අඩවියක මෙම චිත්රපටයෙ උපසිරැසි ලබා දීලා නැහැ.අද මම ඔයාලට අරගෙන ආවෙ මගේ හතරවෙනි උපසිරසි නිර්මාණයයි.Armed Response ෆිල්ම් එකෙ සබ් එක දීලා හරියටම දවස් 6ක් ඇතුලත මට 6 Days 2017 ෆිල්ම් එකෙ සබ් එකත් දෙන්න පුළුවන් වීම ගැන සතුටුයි…
අද මම ඔයාලට අරගෙන ආවේ 2017 අගෝස්තු 18 තිරගත වුනු,මේ වන විට IMDB අගය 6.2ක් අරගන්න සමත් වූනු Action & Drama යන වර්ගීකරණයට අයත් වෙන සුපිරි ෆිල්ම් එකක්.චිත්රපටය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරලා තියෙන්නේ.මෙම චිත්රපටයෙ රංගනයෙන් දායක වෙනවා මාර්ක් ස්ටෝං, ජැමී බෙල්, එමුන් එලියට් යන නළුවන්…
චිත්රපටය ගැන කතා කරොත් සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් මෙම චිත්රපටය නිර්මාණය කරලා තියෙන්නේ.1980 අප්‍රේල් වල ලන්ඩන් තානාපති කාර්යාලයට ආයුධ සන්නද්ධ ත්රස්තවාදීන් කඩා වදින අතර ඔවුන් ප්‍රාණ ඇපකරුවන් ඇපයට ගන්නවා.ත්රස්තවාදීන් එවකට ආණ්ඩුවෙන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න එක එක ඉල්ලීම් ඉදිරිපත් කරනවා.ඒ ඉල්ලීම් ආණ්ඩුව ලබා දේවිද?ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට ආණ්ඩුවට පුළුවන් වේවිද?ත්රස්තවාදීන් එක්ක හමුදාව සටන් කරාවිද?ඒ ගැන දැන ගන්නනම් මේ සුපිරි ෆිල්ම් එක බලන්නම වෙනවා…නැවත සුපිරි ෆිල්ම් එකකින් හම්බවෙමු!!!මෙම උපසිරස පිළිබඳව අදහස් චෝදනා [email protected] ලිපිනයට හෝ කමෙන්ට් මාර්ගයෙන් යොමු කරන්න…
Spoiler Warning : In April 1980, gunmen storm the Iranian Embassy in London. Highly trained SAS operatives prepare a counterattack, hoping to end the hostage situation in one swift blow…
පැතුම් චාමර
Comments: 19
Leave a Reply to Laz Cancel reply
Search
Login
කැලුම්
sub ekata thanx macho
Suminda Lakshan
Good work bro…
Keep It Up…??
prabodha
Niyamai bro. Balan hitapu film ekak. Thank sub ekata..
Madusha
බොහොම ස්තූතියි සහෝ
Asitha
elama saho thanks
shehan
Niyami saho
Isuru Dananjaya
නියමයි මචං
Pathum Chamara
ඔයාල ඔක්කොටම ස්තුතියි.මට දෙන සප් එකට අනිව,මචං
ලහිරු සදරුවන්
සුපිරි වැඩක්. දිගටම කරගෙන යන්න.
Kantha
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Pasindu Amarasinghe
උපසිරැසියට තුති සහෝ✌️✌️✌️?
Mithun
Onna gannawa supiri ekak kiyala ආරංචි una sab ekata godak stuthi saho . Wana kohawat danata sb eka na jaya wawa
Pathum Chamara
ඔබගේ අදහසට ස්තුතියි මිතුන්
Nuwan
Niyamai ela
lahiru ishan
Sub eka supiri thanks machan
Kumara
me sinhala sub ekata thanks
devinda
thnx mchn sub akata
Laz
Thanq Wewa mcn