Published
April 7th, 2021 by
Hashini Avunugalla
මළවුන්ගේ හෝටලය
මගේ පළවෙනි උපසිරසිය විදිහට තෝරගත්ත Hotel Del Luna කියන කොරියන් කතාමාලාවෙ තුන්වෙනි කොටසෙ උපසිරැසිය අරගෙ ආවා. මේක 2019 වසරෙදි තමයි අපිට දකින් ලැබෙන්නෙ. මේකෙ ප්රධාන වශයෙන් Lee Ji-eun සහ Yeo Jin-gu රංගනයෙන් දායක වෙනවා. මේක ඇත්තටම හෝටලයක් කිව්වට පුදුම හිතෙන හෝටලයක්. ඔයාලා කතාව බලන්නකෝ…
Ep 03
ඔයාලට දැන් තේරෙනවා ඇතිනෙ ඇයි මේ හෝටලයෙ කළමනාකරු විදිහට මනුස්සයෙක් ඕනෙ කියලා. ඉතින් මෙයාලා අසාධාරණයක් වුණ පාසල් යන ගැහැණු ළමයෙකුට උදව් කරන කතාවක් තමයි මේ කොටසෙන් දකින්න ලැබෙන්නෙ.එහෙනම් අපි ආයෙත් හමුවෙමු..!
සුබ දවසක්…!
Download Links:
Download Torrent 720P පිටපතHashini Avunugalla
TV EPISODES :
3
MOVIES :
0
8.2
0%
0%
Comments: 1
Leave a Reply
Search
Login
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ