🔥🔥 REGAI 2025 🔥🔥
ඔන්න ආයෙම දෙමල උපසිරැසියක් අරගෙන ආවා IMDB 6.0 අගයක් ගත්ත ක්‍රයිම් ත්‍රිලර් කතාවක්...මේකෙ කොටස් 6ක් තියෙනවා...අද අරගෙන ආවේ පලවෙනි කොටසට....මේ කතාවත් මම කලින් දුන්න JANAAWAR වගේ ගින්දර එකක්...
☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️
උදේ පාන්දර නැගිටලා මූන හෝදන්න නාන කාමරේට ගියපු අමුදන් ඔලුව වතුර බාස්කට් එකේ ඔබාගෙන මැරිල ඉන්නව..පොලීසියෙන් මේ ගැන පරීක්ෂණය කරගෙන යනවා..එයාලා බාහිර සාක්ෂි අනුව තීරණය කරනවා මේක මිනීමැරුමක්වත් සියදිවි නසා ගැනීමක්වත් නෙවෙයි නානකාමරේ තිබුන සබන් හා පවිත්‍රකාරකයක් ප්‍රතික්‍රියා කරලා හැදුන ගෑස් එකෙන් අමුදන් සිහිය නැතිවෙලා වතුර බාස්කට් එකට ඔලුව වැටිලා මැරිල කියල...අනික තමයි නානකාමරේ දොරත් ලොක් කරගෙන තමයි අමුදන් මැරිල තියෙන්නේ...මේ කිව්වෙ කතාවේ පලවෙනි කොටසේ මුල් විනාඩි කීපය...
එක හුස්මට බලන්න පුළුවන් ක්‍රයිම් ත්‍රිලර් කතාවක් වෙන මේ REGAI කතාව ඔයාලටත් සෙට් වෙයි කියල මට හිතෙනවා....එහෙනම් අරගෙන බලන්න...දෙවනි කොටසත් අරගෙන එන්නම්...





LinuxChrome 144
Sub ekat thanks..ithuru episoid tikatath sub ikmanin labadenna…
Windows 10Firefox 147
karana wade nam suppa machan ….ai anith kotas parakkuwenne
godak parakku wenawa ne