A Discovery of Witches (2018) [S01 : E07] Sinhala Subtitle

/

හොඳයි යාලුවෙනේ, හොඳයි කියලා කියන්නත් බැහැ.ඉතින් මුලින්ම සාමාව ඉල්ලනවා. මේ කොටසේ හොඳ පිටපතක් නිකුත් වුනේ ගිය බ්‍රහස්පතින්දා. ඉතින් ඒකයි මෙච්චර පරක්කු වුනේ.ඒකට මට සමාවෙන්න. ඉතින් මේ කොටසේ IMDB අගය 8.9 ලෙස සටහන් වෙලා තියනවා. ඒ වගේම කතාව එන්න එන්නම දැන් සුපිරි වෙනවා.

ඉතින් ගිය සතියේ කොටස දිහා බැලුවොත් ඔයාලට දකින්න ලැබෙන්න ඇති ඩයනව පැහැර ගන්නේ සටු කියලා. ඒ වගේම එයා ඩයනව පරික්ෂා කරනවා. ඒ වගේම එයා හොයා ගන්නවා ඩයනාට මායා බාධකයක් දාලා කියලත්. අන්තිමට ඒක නිසාම එයාගේ මායා බලය අතුරුදහන් වෙනවා කියලත් ඔයාලා දකින්න ඇති. ඒ වගේම ඔයාලට මතක ඇති මේක ගැන පීටර් නොක්ස්  කලින් කොටසකදී එයාට කියන හැටිත්. ඒ වගේම අන්තිමට මැතිව් සහ එයාගේ අම්මලා, එයාගේ සහෝදරයා කොහොමහරි කරලා අන්තිමට ඩයනව හොයා ගන්න හැටිත් ඔයාලා දකින්න ඇති. ඒ වගේම ඔයාලා දකින්න ඇති මැතිව් ලාසරස් හී නයිට් වරුන්ගේ ප්‍රධානියා හැටියට නැවත නයිට් වරුන්ව කැඳවන හැටි. ඒ වගේම අන්තිමට ජර්බෙර්ට් ළඟ හිටිය මායාකාරියව සටු නිදහස් කරන හැටිත් ඔයාලා දකින්න ඇති. ඒ වගේම අන්තිමට එයාලට හම්බ වෙනවා ගෙදරදී ඈශ්මෝල් එකේ අර නැතිවුණු පිටු ටික.

ඉතින් අද කොටසේදී යන්නේ ඩයනා එයාලගේ ගෙදර ගිහිල්ලා වෙන සිද්දි සමුදායක් ගැන.ඒ වගේම තවත් ඩයනා ගැන දේවල් සහ මායාවැඩ දෙක තුනක්ම බලා ගන්න පුළුවන් වෙවී ඔයාලට. එහෙනම් ඊලඟ කොටසින් නැවත හමු වෙමු.

8.6
IMDB

Year : 2018

Actors : Edward Bluemel, Gregg Chillin, Matthew Goode, Teresa Palmer

Diana Bishop, historian and witch, accesses Ashmole 782 and knows she must solve its mysteries. She is offered help by the enigmatic Matthew Clairmont, but he's a vampire and witches should never trust vampires.

2022-02-14 09:44 am

Movies

4

Tv Episodes

73

  • Download : 1970
  • File Size : 18.088KB
  • Dulara Lakshitha Unregister User
    Android 5.1Chrome 69

    Thnks machn

    2018-11-06 at 10:22 pm
  • Lahiru Kekulandara Unregister User
    Windows 7UC Browser 7

    thank you very much.

    2018-11-07 at 12:57 am
  • Malith viduranga Unregister User
    Android 6UC Browser 12.9

    Thanks For Sub….

    2018-11-07 at 4:26 am
  • Ravindu wasantha User
    Windows 10Chrome 70

    niyamai bro.kalekin set una niyma storiyak

    2018-11-07 at 7:39 am
  • Suren Praneeth User
    Windows 10Firefox 63

    thnkz mcn digtama dapan

    2018-11-07 at 5:30 pm
  • denis User
    Android 8Chrome 70

    Thanks bro sub ekata

    2018-11-07 at 6:52 pm
  • Thisaru321 Unregister User
    Android 8Chrome 69

    Ela ban.thanks

    2018-11-08 at 12:10 pm
  • lal Unregister User
    Windows 10Firefox 63

    Your video links are worst

    2018-11-08 at 6:19 pm
  • K.A Raveen Super Mod
    Windows 10Chrome 89

    kathawa dan nam maruwata yanawa. thanks bro sub ekata

    2021-04-08 at 1:47 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *