A Discovery of Witches (2018) [S01 : E08] Sinhala Subtitle

/

හොඳයි කට්ටිය,ඉතින් ගිය සතියේ කොටස ඉක්මනට දෙන්න බැරි වුනාට ඔන්න අද මම මේ කතාවේ පලවෙනි Season එකේ අවසාන එපිය ඉක්මනට ගෙනාවා. ඉතින් මේ කොටසේ IMDB අගය 8.6 වගේ ඉතා හොඳ අගයක් ගන්න සමත් වෙලා තියනවා.

ඉතින් ගිය සතියේ කොටස ඔයාලා තාම හරියට බලලා නැති නිසා මම ඒක ගැන මුකුත් කියන්න යන්නේ නැහැ. ඒ වගේම මේ කොටස ගැන කියන්න යන්නෙත් නැහැ. ඉතින් මේ අවසාන කොටස් දෙකම එකිනෙකට බොහෝ සෙයින් සම්බන්ධයි. ඒ නිසා ඔයාලා ඒක හොඳට බලලා තේරුම් ගන්න කියලත් කියනවා. එහෙනම් මේ කතාවේ පලවෙනි කතා සමය මේසේ අවසන් කරනවා.

A Discovery Of Witches පලවෙනි කතා සමය මෙයින්  අවසානයි.

ඉතින් කට්ටිය මේ කතාව මේ විදියට කරන්න අවසර ලබා දුන්නු අපේ කවීශ ඇඩ්මින් සහෝදරයාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම අනෙක් ඇඩ්මින් සොහොයුරන් සහ අනෙක් උපසිරසිකරුවන් ඇතුළු දයාබර ප්‍රේක්ෂක ඔබ සැමටත් මම ස්තුතියි කියලා කියනවා.

ඒ වගේම මගේ පවුලේ කට්ටියවත් මේ අවස්තාවේදී මතක් කරනවා. මොකද මේ එපිය මෙහෙම දාන්නේ මගේ කැමැත්තකට නෙවෙයි. මොකද මට මගේ විභාගේ හෙට පැන් ගන්නවා. ඉතින් මේ වැඩේ අවසන් කරන්න අවස්ථාව ලබා දුන්නු මගේ පවුලේ උදවියත් මම ආදරයෙන් සිහිපත් කරනවා.

ඉතින් සොහොයුරනි මට යන්න වෙලාව ඇවිල්ලා. ඒ වගේම නැවත මට උපසිරසියක් ගෙන එන්න පුළුවන් වන්නේ ඊලඟ අවුරුද්දේ තමයි.ඒ වගේම ඒ වෙනකොට අපේ සහෝදර උපසිරසි කරුවෙක් සහ මම නවත්වපු කතාවක් පටන් ගන්නත් ඉන්නවා. ඉතින් ඒ වෙනකොටත් අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලත් මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම මම ඔයාලගෙන් ඉල්ලනවා මගේ උපසිරසියේ ගුණාත්මක භාවය ගැන එක වචනයකින් හරි අදහසක් දක්වලා යන්න කියලා. මොකද මෙච්චර වැඩ තියාගෙන මේක කරලා අපිට හම්බ වෙන්නේ සතුට විතරයි. එහෙනම් කට්ටිය මම යනවා. හමු වෙමු නැවත උපසිරසියකින්…

8.6
IMDB

Year : 2018

Actors : Edward Bluemel, Gregg Chillin, Matthew Goode, Teresa Palmer

Diana Bishop, historian and witch, accesses Ashmole 782 and knows she must solve its mysteries. She is offered help by the enigmatic Matthew Clairmont, but he's a vampire and witches should never trust vampires.

2022-02-14 09:44 am

Movies

4

Tv Episodes

73

  • Download : 1978
  • File Size : 16.66KB
  • Lahiru Kekulandara Unregister User
    Windows 7UC Browser 7

    sub ekata thanks bro.exam walata suba patanawa.

    2018-11-07 at 12:54 am
  • Malith viduranga Unregister User
    Android 6UC Browser 12.9

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ඒවගේම අදයාපන වැඩ කටයුතු හොදින් කරගන්න ශක්තිය ලැබේවායි පතමි …

    2018-11-07 at 4:28 am
  • rajitha Unregister User
    Windows 7Chrome 70

    Thanks machan kathawa genawata…….jayawewa…….!

    2018-11-07 at 6:30 am
  • kosala Unregister User
    Windows 7Chrome 70

    tnx macho

    2018-11-07 at 4:33 pm
  • chandi Unregister User
    Windows 8.1Chrome 70

    oyta suba anagathayak sho lasanata kathawa genawa dukai samu ganimata eta wada oyage adyapna weda hodata ehalinma karaganna shakthiya dariya lebewa

    2018-11-07 at 6:47 pm
  • denis User
    Android 8Chrome 70

    Thanks bro sub ekata

    2018-11-07 at 6:53 pm
  • Madawa Mihiranga Unregister User
    Windows 7Chrome 70

    thanks machan

    2018-11-08 at 10:36 am
  • Thisaru321 Unregister User
    Android 8Chrome 69

    Ela denakan balan unne

    2018-11-08 at 12:12 pm
  • DC Bandara User
    Android 5Chrome 69

    සුපිරි මචං….තෑන්ක්ස් සබ් වලට.විභාගෙත් ලඟ තියාගෙන මේ වගේ කැපවීමකින් සබ් දුන්නට පින්👍👌

    2018-11-08 at 12:54 pm
  • devinda Unregister User
    Windows 7Chrome 76

    Sub Tika Gaththa Malli…Gdk Pin…..

    2019-09-07 at 8:04 pm
  • madhusnaka Unregister User
    Windows 10Edge 87

    sub tika gatta malli,thanks.Season 2 Awa..sub denako,

    2021-01-10 at 8:28 am
  • K.A Raveen Super Mod
    Windows 10Chrome 89

    sub tika maru bro. thanku okkoma sub tikata

    2021-04-08 at 2:31 am
  • maashi Unregister User
    Windows 7Firefox 87

    bohoma sthuthii, season 2 Balaganna vidihak nathuwa inne, ekatath sub dennako

    2021-04-18 at 12:53 pm
  • MAALNATH Unregister User
    Android 5.1Samsung Browser 10.1

    Thanks. ….good luck. …….

    2021-05-16 at 7:20 am
  • ධනුෂ්ක Unregister User
    Android 10Chrome 91

    පලවෙනි සීසන් එක වෙනුවෙන් ස්තුතිය බං❤:leaves:
    මෙ වෙනකොට දෙවනි සීසන් එකත් ඇවිල්ල, ඒ ටිකටත් පුළුවන් ඉක්මනට සබ් දේවි කියල බලාපොරොත්තු වෙනව :slight_smile::thumbsup:

    2021-07-01 at 10:16 pm
  • Amila konara Unregister User
    Android 10Chrome 95

    සබ් එකට තෑන්ක්ස් සහෝ
    ර්‍ර්ලග සීසන් එකටත් සබ් දාගෙන යනවද

    2021-11-15 at 11:10 am
  • Harsha Unregister User
    Windows 10Chrome 96

    Season 2 ekatath sub demu

    2021-12-27 at 8:52 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *