නිශ්ශබ්ද ස්ථානය
මේක Horror වලට ආදාල ෆිල්ම් වන ෆිල්ම් එකක් … අර සරලව ඇහුවාම මොකක්ද මචන් වෙන්නේ ෆිල්ම් එකේ කියලා ..එකට කියන්න වෙන්නේ …සත්තුන්ගේ සින් එකක් කියලා ..
අනිත් ෆිල්ම් වලට විශේෂ දෙයක් මේ ෆිල්ම් එකේ තියෙනවා ..ඒ තමයි ..කතා කරන දෙබස් අඩුයි ,, ඒ කියන්නේ Nonverbal type එකට තමයි මුළු ෆිල්ම් එකම යන්නේ ..
එකට හේතුව ..කිසිම ශබ්දයක් කරන්න නැහැ …සත්තු ජාතියක් ඇවිත් අරන් යනවා ..නැත්නම් කෑලි කෑලි වලට කඩනවා ..ඒ නිසා ෆිල්ම් එකේ සේරම වාගේ දෙබස් යන්නේ …
අර කතා කරන්න බැරි අය භාවිතා කරන්නේ ක්‍රමයක් අන්න ඒ විදියට ..
හොදයි කතාව පැත්තකට එමුකො …
මුළු කතාවම යන්නේ ..එක පවුල වටා .. පවුලේ ඉන්න පුංචිම කෙනා ෆිල්ම් එකේ මුලදීම සත්තු එක පාරටම අරන් යනවා …සෙල්ලම් බඩුවක ශබ්දයක් නිසා ..
හොදයි ඉතිරි උන පවුලේ කට්ටිය මේ සත්තුන් ගෙන් දිවි බේරාගන්නේ කොහොමද කියන මුළු කතාව සරලව කිව්වොත් ..
දමිත් ප්‍රියංකර
Comments: 15
Leave a Reply to Sajith Anthony Cancel reply
Search
Login
Mithun
කමෙන්ට් එකක් දාන්න ප්‍රතමයෙන් තොරතුරු ටිකක් බැලුව ගූගල් ගිහිම්… අම්මෙ imdb 8ක් තියෙනවද. WEB එකක් එනකල් ඉන්න ඔන තැන්ක්ස් උපසිරැසියට සහෝ
දමිත් ප්‍රියංකර
HD RIP එකක් මිතුන් …imdb 8 ක් තිබුනා ..එකනේ මාත් බැලුවේ ..මොකක් හරි හේතුවක් තියෙන්න ඕන නේ කියලා ..WEB RIP එකක තරම් තත්වය නම් තියෙනවා ..
Nuwan manage
MAlli oyage subtital hodai ai me ganna beri api a/c hadaganna onada meva ganna
දමිත් ප්‍රියංකර
එහෙම එකක නැහැ ..account ඕන නැහැ …එත් account එකක් තිබිලා ..ඔයා කොම්මෙන්ට් එහෙම කරලා තියේ නම් ..සබ් එක ad නැතිව download කරන්න පුළුවන්
maheshbabu
Supiri filumak wageBR awama update paarak danna sahoJaya wewa!!!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා..!!
lahiru
ade paharak thamai aaaaa dialogless movies paharaaa thanks machan
gihan
server Sundaram santhanamge movie ekata sinhala sub naa kalakalappu 1 ekatath sinhala sub denna puluwanda…plz😍😍😛
Nuwan
FT…..👈💪👌
shewa
Sub 1 thnkss bro.. jaya wewa!!
Chalitha
Thanks bro
ලක්ෂාන් සමීර
බොහොම ස්තූතියි දමිත් සහෝ සබ් එකට!
CrZy Shan
තෑන්ක්ස් මචෝ.. ජය වේවා..
chira
torrent download films walta meke subtitles weda karanawada bro