A Quiet Place Part II (2021) Sinhala Subtitle

Published July 10th, 2021 by

නිශ්ශබ්ද ස්ථානය (දෙවෙනි කොටස)

ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් අපි ආවා ..ඇත්තම මේකට සබ් කරන්න නෙවෙයි හිටියේ මම ..එත් පලවෙනි එකට කරලා මේකට නොකරාම පොඩි අඩුවක් තියෙනවා දෝ කියන කුකුස හදවතේ ආපු නිසාම තමා කරේ ..

ෆිල්ම් එක ආරම්භ වන්නේ සිදුවීම පටන් ගන්න පලවෙනි දවසේ .ඒ කියන්නේ කතාවේ එන පවුලේ අය සමනය විදියට ජීවිතය ගත කරද්දී ..එක පාරටම පිටසක්වලින් එල්ල වන පහරයක් එක්ක වෙනස් වුන හැටි ..ඊට පස්සේ

කතාව පටන් ගන්නේ පලවෙනි කොටස ඉවර වුන තැනින්  ,පලවෙනි කොටසේ තාත්තා   John Krasinski (මේ ෆිල්ම් 2 හිම අධ්‍යක්ෂක වරයාත් ඔහු මයි ) ..කතාවේ විදියට ඔහු පලවෙනි කොටසේදීම මිය යනවා ..ඔහු ඇත්තටම තම පවුල වෙනුවෙන් ජීවිතය පුජා කරනවා ..පවුලේ අනිත් අය ඉතුරු වෙනවා ..ඒ අතර අලුත ඉපදුන පුංචි දරුවෙකුත් ඉන්නවා …එයාලා ඉන්න තැනින් වෙන තැනකට යන්න හිතනවා ..එහෙම යන්න තීරණය කරලා ..අලුත උපන් ළමයාට ඔක්සිජන් වෙනම සවි කරපු පෙට්ටියක දාලා අරගෙන යනවා ..ඒ යන අතර මගදී මාර්කස් (පිරිමි ළමයා ) ..එයාගේ කකුල සත්තුන්ට අටවපු උගුලකට කකුල අහු වෙනවා …එතනින් දී එයාලාට පරණ යහළුවෙක් හම්බ වෙනවා …එතනින් එහාට එහෙනම් කතාව බලන්නකෝ …….

 

මේ කතා මාලාවේ අවසානය මේක නෙවෙයි ..

US

Download Links:

Download Torrent 720P පිටපත 900 MB

දමිත් ප්‍රියංකර

TV EPISODES : 59
MOVIES : 18
7.5
91%
71%

Comments: 5

  • Gayan Chandana

    නියමයි සහෝ, කාලෙකින් සබ් එක්ක දැක්කේ :thumbsup::thumbsup::thumbsup:

    2021-07-10 at 6:35 pm
    Reply
  • Inuka Wijerathna

    උපසිරැසියට බොහොම ස්තූතියි ලොක්කා.

    2021-07-10 at 7:02 pm
    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    2021-07-10 at 8:38 pm
    Reply
  • Shamal Manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් මේ ෆිල්ම් ටිකට සබ් දෙන්න

    An American Werewolf in London – 1981

    Dracula 2000 – 2000
    Dracula II: Ascension – 2003
    Dracula III: Legacy – 2005

    Fearless – 2006
    Ocean Heaven – 2010
    Namiya – 2017

    2021-07-11 at 10:57 am
    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-07-11 at 12:23 pm
    Reply

Leave a Reply to Shamal Manojan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip