Aambala (2015) Sinhala Subtitle

/

ආයුබෝවන් හැමෝටම!ගොඩක් කාලෙකා පස්සේ තමා ආයේ උපසිරැසියක් හදන්න ගත්තේ.විභාග මානසිකත්වයක හිටපු හින්දා සේරම අමතක වෙලා හිටියේ.මොකක් වුණත් සුපුරුදු පරුදි මේ පාරත් නියම දෙමළ ෆිල්ම් එකක් තමා ගෙනාවේ.මේ ෆිල්ම් එක comedy,action සහ romance යන කාණ්ඩ 3ටම අයත්.Sundhar.C විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා විශාල්.විශාල් ගැන නම් ගොඩක් අය දන්නවා ඇති,Thupparivaalan,Sandakhozi වල ප්‍රධාන නළුවා තමා විශාල් ප්‍රධාන් නිළිය හන්සිකා මොට්වානි.මෙයා නම් Pokkiri Raja,Desamuduru වගේ ෆිල්ම් වල දැකලා ඇති.ෆිල්ම් එක නම් IMDB දර්ශකයේ 4.5 ලෙස තමා සටහන් වෙලා තියෙන්නේ.නමුත් google පරිශීලකයන් 85% ප්‍රමාණයක් ෆිල්ම් එකට like කරලා තියෙනෝ.ෆිල්ම් එක මොන වගේද කියල කියන්න යන්නේ නෑ.මෙතනින් මන් මගේ කතාව නවත්තනෝ.හැමෝම ෆිල්ම් එක බලන්න.comment එකකුත් ඔය ගමන් කොටාගෙන යන්න. හැමෝටම සුභ දවසක්.ඊළග උපසිරැසියෙන් නැවත
හමුවෙමු.

4.4
IMDB

Year : 2015

Actors : Vishal, Hansika Motwani, Prabhu, Vaibhav Reddy

Saravanan and his two brothers go to their native village to make peace between their estranged father and three aunts, who hate their brother for having murdered their father.

2021-08-05 07:08 pm

Movies

40

Tv Episodes

49

  • Download : 3631
  • File Size : 128.168KB
  • Sub Update :2020-07-15
  • පසිදු සාරංග
    Windows 7Chrome 73

    sub එකට ස්තුතියි සහෝ!

    2019-04-12 at 3:15 pm
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 73

    සුභ අලුත් අවුරුද්දක් වේවා !
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-04-12 at 3:16 pm
  • amila Unregister User
    Windows Phone 10Edge 13

    Thanks for sub…(muthuramalingam 2017) movie ekata sub dennako please
    …………

    2019-04-12 at 10:38 pm
  • K.sudassana himi Unregister User
    Android 7Chrome 73

    Me ” prasthanam ” kiyana film ekata subtitles denna..me ambala wage sindu 5i fight 5i film ekak nemei …oyalage website eke kipa දෙනෙකුට kiuwa..wadak une na…plz ekata subtitles denna

    2019-04-13 at 10:01 am
  • upul Unregister User
    Windows 7Chrome 73

    ස්තුතියි සහෝ!

    2019-04-13 at 1:23 pm
  • deshan dinuka Unregister User
    Windows 10Chrome 73

    vishalge thoranai film eke sub dennakooooo.. thank you.

    2019-04-14 at 5:22 pm
  • Ayeshmantha Unregister User
    Android 7.1Chrome 72

    Telugu walatath sub denna

    2019-05-09 at 9:55 am
  • sakuntha dayadara User
    Windows 10Chrome 77

    thanks for the sub….

    2019-10-12 at 3:57 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *