ආයුබෝවන් හැමෝටම!ගොඩක් කාලෙකා පස්සේ තමා ආයේ උපසිරැසියක් හදන්න ගත්තේ.විභාග මානසිකත්වයක හිටපු හින්දා සේරම අමතක වෙලා හිටියේ.මොකක් වුණත් සුපුරුදු පරුදි මේ පාරත් නියම දෙමළ ෆිල්ම් එකක් තමා ගෙනාවේ.මේ ෆිල්ම් එක comedy,action සහ romance යන කාණ්ඩ 3ටම අයත්.Sundhar.C විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා විශාල්.විශාල් ගැන නම් ගොඩක් අය දන්නවා ඇති,Thupparivaalan,Sandakhozi වල ප්‍රධාන නළුවා තමා විශාල් ප්‍රධාන් නිළිය හන්සිකා මොට්වානි.මෙයා නම් Pokkiri Raja,Desamuduru වගේ ෆිල්ම් වල දැකලා ඇති.ෆිල්ම් එක නම් IMDB දර්ශකයේ 4.5 ලෙස තමා සටහන් වෙලා තියෙන්නේ.නමුත් google පරිශීලකයන් 85% ප්‍රමාණයක් ෆිල්ම් එකට like කරලා තියෙනෝ.ෆිල්ම් එක මොන වගේද කියල කියන්න යන්නේ නෑ.මෙතනින් මන් මගේ කතාව නවත්තනෝ.හැමෝම ෆිල්ම් එක බලන්න.comment එකකුත් ඔය ගමන් කොටාගෙන යන්න. හැමෝටම සුභ දවසක්.ඊළග උපසිරැසියෙන් නැවත
හමුවෙමු.
Thamod Godakanda
Comments: 8
Leave a Reply to පසිදු සාරංග Cancel reply
Search
Login
පසිදු සාරංග
sub එකට ස්තුතියි සහෝ!
Kantha_DLA
සුභ අලුත් අවුරුද්දක් වේවා !
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
amila
Thanks for sub…(muthuramalingam 2017) movie ekata sub dennako please
…………
K.sudassana himi
Me ” prasthanam ” kiyana film ekata subtitles denna..me ambala wage sindu 5i fight 5i film ekak nemei …oyalage website eke kipa දෙනෙකුට kiuwa..wadak une na…plz ekata subtitles denna
upul
ස්තුතියි සහෝ!
deshan dinuka
vishalge thoranai film eke sub dennakooooo.. thank you.
Ayeshmantha
Telugu walatath sub denna
sakuntha dayadara
thanks for the sub….