Absentia [S01 : E03] Sinhala Subtitle

Published October 17th, 2017 by

Adsentia S01 E03 – එමිලිගේ වැඩසටහන

ඔන්න තුන්වෙනි එපියත් මේ විදිහට ලැබෙනවා.දැන්නම් හතර වෙනි එපියට සබ් ඇවිත් ඒකත් ඉක්මනකට දෙන්නම් තව 5 වෙනි එපියත් ආවා.ඉතින් මම සබ් කරල ඉවර කරාට මෙහෙම හිමීට ලිපි ටික නිකුත් කරේ මොකද මේක එක දිගටම දීගෙන ගියොත් අනිවා ඉංග්‍රීසි සබ් එකේ පරක්කුවෙන් එක තැනක හිර වෙනවා.ඒක නිසා තමා මෙහෙම දෙන්නෙ.ඒක ඔයාලටයි හොද මොකද සබ් එක යම් කිසි එකම කාල පරාසයකින් තමා ඔයාලට දෙන්නෙ ඉතින් වෙනසක් වෙන්නෙ නෑ…

මේක Crime | Drama | Mystery | Thriller යන කාන්ඩයන්ට වැටෙන්නෙ වගේම දැනටමත් IMDB දර්ශකයේ 7.5ක ඉහල අගයක් අරන් තියෙනවා (සෙල්ලම් නෑනේ).තව කියනවනම් මේක ආවෙ සැප්තැම්බර් 25 වෙනිදා.තව මේක මිනිත්තු 42ක කාලයක් පුරා දිවයනවා.එපි 10කින්ද සමන්විත වෙනවා.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Oded Ruskin (ඕඩෙඩ් රස්කින්) Sony Pictures Television Network එකක් වෙන AXN (හම්මෝ සෙල්ලම් චැනල් එකක් නෙමේ) නාලිකාව වෙනුවෙන්…

පසුගිය කොටසින්,

ඔයාලා දැක්කනේ වෙච්ච දේවල් හිතුවෙවත් නැති දේවල් නේ.සම්රොව් ගෙ මිනිය චාර්ල්ස් වල ගගකින් හම්බඋනා.තව ඒ මිනියෙ නියපොතු වලින් එමිලිගෙ DNA හම්බඋනා.තව සම්රොව් එක්ක බැනගන්නවා සති දෙකකට කලින් දැක්කා කියලා සාක්ශි කාරියක් ඇවිත් කියනවනේ.එමිලි පුතාව හම්බ වුනත් ඒක හොදින් උනේ නෑනේ මේ පාරත්.තව හාලොව් ට නිදහසත් ලැබුනා මොකද හිරේ හිටියෙ එමිලිව මැරුව කියලනේ.තව කතාවෙ අන්තිමට හාලොව් වත් මරලනේ.ඔය ටික තමා…දැන්නම් පේන විදිහට කවුරු මේවා කරත් එයා හදන්නෙ එමිලිව මේකට අල්ලන්න වගේ!!!

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴ 

සියලුම HDTV පිටපත් සදහා

US
Download

Absentia [S01 : E03] Sinhala Subtitle

Download: 1452

File size : 12.93 KB

Pasindu Amarasinghe

TV EPISODES : 35
MOVIES : 16
7.6
75%
59%

Comments: 8

  • Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය!

    2017-10-18 at 2:31 am
    Reply
  • Suminda Lakshan

    Elama sahoo…??

    2017-10-18 at 7:00 am
    Reply
  • සමීර ඉඳුනිල්

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2017-10-18 at 1:37 pm
    Reply
  • Kasun

    Thank you bro

    2017-10-19 at 6:57 am
    Reply
  • Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ
    ජය වේවා

    2017-10-20 at 8:38 am
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    season 02වලටත් සබ් ඕනෙ මචං 😊..
    ජය වේවා.! 👊👊

    2020-02-10 at 12:23 pm
    Reply

Leave a Reply to Hashan M. Priyadarshana Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip