Absentia [S01 : E04] Sinhala Subtitle

/

ඔන්න ඔයාලට හතරවෙනි එපියෙ උපසිරැසියත් ගෙනාවා. තව පස් වෙනි එපිය ආවට වෙනද වගේම ඉංග්‍රීසි උපසිරැසිය පරක්කුයි. ඉතින් වෙනද වගේම අදත් කියන්නෙ ඉවසල ඉන්න කියලා.!

මේක Crime | Drama | Mystery | Thriller යන කාන්ඩයන්ට වැටෙන්නෙ වගේම, දැනටමත් IMDB දර්ශකයේ 7.5ක ඉහල අගයක් අරන් තියෙනවා(සෙල්ලම් නෑනේ). තව කියනවනම් මේක ආවෙ සැප්තැම්බර් 25 වෙනිදා… තව මේක මිනිත්තු 42ක කාලයක් පුරා දිවයනවා.. එපි 10කින්ද සමන්විත වෙනවා..

මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Oded Ruskin (ඕඩෙඩ් රස්කින්) Sony Pictures Television Network එකක් වෙන AXN(හම්මෝ සෙල්ලම් චැනල් එකක් නෙමේ) නාලිකාව වෙනුවෙන්..

පසුගිය කොටසින්,

කලින් එකේ අපි දක්කනෙ එමිලි එයාගෙ පුතත් අතර හිතවත් කමක් ඇති වුනත් අවාසනාවන්ත විදිහට ඒකත් අනතුරකින් ඉවර වෙනවා, තව දෙයක් තමා නික් ඔෆිස් එකේ ඉන්න දෙපිට කාට්ටුවව හොයනවා. අන්තිමේදි ඒ ඇඩම් කියලා නිගමනයකට එනවා, තව හාලොව්ගෙ මිනීමැරුම දිගටම කරගෙන යන්න ගිබ්ස්ට දුන්නනේ, අන්තිමේ ඒකටත් එමිලිව අහුවෙනවා. මොකද කැමරාවෙ එයාව සටහන් වෙලා තිබුනනේ, තව අන්තිමට ඉවර වුනේ එමිලි ඇඩම්ගෙ තැනේදි හොයාගන්නවා ලේ ගලන ඇහැක් ඇදපු දිනපොතක්,, ඇත්තටම මේ හැමදේම පිටිපස්සෙ ඉන්නෙ ඇඩම්ද?

…..තව මමනම් හිතන්නෙ ඇඩම් තමා එදා රෑ එමිලි ඉදපු තැන කියලා කතා කරේ,මොකද එදා කිව්වනේ ජීවිතේට මේවගේ දෙවෙනි අවස්තා එන්නෑ කියලා ඒකම අර ඔෆිස් එකේදිත් කිව්වා.!

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴  

සියලුම HDTV පිටපත් සදහා

7.6
IMDB

Year : 2017

Actors : stana katic, patrick heusinger, cara theobold, amber aga

After being declared dead in absentia, an FBI agent must reclaim her family, identity and innocence when she finds herself the prime suspect in a string of murders.

Movies

16

Tv Episodes

35

  • Download : 1465
  • File Size : 13.176KB
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7Chrome 61

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2017-10-18 at 2:04 pm
  • Suminda Lakshan Junior Subtitler
    Android 4.4Facebook App 57

    Elama sahoo….????

    2017-10-18 at 2:54 pm
  • Madusha Unregister User
    Windows 10Firefox 54

    බොහොම ස්තූතියි සහෝ

    2017-10-18 at 6:09 pm
  • Kasun Unregister User
    Android 5.1Chrome 43

    Thank you bro

    2017-10-19 at 6:56 am
  • uchitha aroshan Unregister User
    Windows 7Opera 36

    ela machoo tkz maru tv serise aka

    2017-10-19 at 7:26 am
  • Ranidu Sineth User
    Windows 7Chrome 61

    patta kathawa machan

    2017-10-19 at 4:10 pm
  • Sajith Anthony Unregister User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-10-19 at 4:58 pm
  • Eranga Sandaruwan User
    Android 6Chrome 54

    උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ
    ජය වේවා
    5 ඩවුන්ලෝඩ් කලා ඕන්.

    2017-10-20 at 8:39 am
    • Pasindu Amarasinghe
      Android 7UC Browser 11.2

      ඔව් තාම ඉංග්‍රීසි එකක් නෑ ඇවිත්

      2017-10-20 at 2:39 pm
  • Hansa Unregister User
    Android 5.1Chrome 50

    Supirii broo thawa sinhala sub karanna ekenma obata jaya

    2017-10-20 at 11:07 am
  • ලහිරු සඳරුවන් Unregister User
    Windows 7UC Browser 7

    කොහොම හරි සුපිරිම කතා නේ ගේන්නේ.
    පළවෙනි එක අරන් බැලුවනේ. මෙතෙක් වෙනකම් ආපු කොටස් සියල්ලම බැලුවා.
    එරංග සහෝදරයා කිව්ව විදිහට මාත් එකපාරම 5වෙනි එකත් ඩවුන්ලෝඩ් කරා.
    මේ වගේ ඒවට සබ් කරන සහෝට කමෙන්ට් එකක් දැම්මේ නැත්නම් වැඩක්ම නෑ.
    සුපිරියි

    2017-10-21 at 7:37 am
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    season 02වලටත් සබ් ඕනෙ මචං 😊..
    ජය වේවා.! 👊👊

    2020-02-10 at 12:25 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *