Absentia [S01 : E07] Sinhala Subtitle

Published November 3rd, 2017 by

හම්මෝ හිතුව වගේම ඔන්න අද [3] හත්වෙනි එපියත් ආවා ඉතින් ඒවගේම මම සිංහල එකත් ගෙනාවා…..ලබන සතියෙ 8වෙනි එපිය එනවා ඒකත් ඒ ලග ලගම ආවොත් පට්ට.. කොහොමත් කතාව ඉවර වෙන්න තව එපි 3ක් විතරයි තියෙන්නෙ…මොකක් වෙයිද කියලා හිතාගන්නවත් බෑ..!

[ Absentia S01E07 – A හා B ]

මේක Crime | Drama | Mystery | Thriller යන කාන්ඩයන්ට වැටෙන්නෙ වගේම දැනටමත් IMDB දර්ශකයේ 7.5ක ඉහල අගයක් අරන් තියෙනවා(සෙල්ලම් නෑනේ).තව කියනවනම් මේක ආවෙ සැප්තැම්බර් 25 වෙනිදා…තව මේක මිනිත්තු 42ක කාලයක් පුරා දිවයනවා..එපි 10කින්ද සමන්විත වෙනවා..

මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Oded Ruskin(ඕඩෙඩ් රස්කින්) Sony Pictures Television Network එකක් වෙන AXN(හම්මෝ සෙල්ලම් චැනල් එකක් නෙමේ) නාලිකාව වෙනුවෙන්..

පසුගිය කොටසින්,

කට්ටිය කලින් එපියෙන් දැක්කනෙ ගොඩක් විශේශම දෙයක් මොකද්ද ජැක්ගෙ ලැප් එකේ තිබිලා අර එමිලිට කරපුව වගේ දේවල් ටිකක් අර කලින් සදහන්වෙච්ච මල්වල නම් තියෙන කෙල්ලොන්ට කරපු….තව ජැක් ගැන ගොඩක් දේවල් ඉතින් මේකයි දැන් එමිලි හිතුවනෙමේවා පස්සෙ ඉන්නෙ ජැක් කියලා පස්සෙ අර ජැක්ගෙ පැයේ කෑල්ල පස්සෙ ගිහින් අහනවනේ පොඩි විස්තර ටිකක් එතනදි තව ජල්තර ටිකක් වෙලා වෙඩිල්ලකුත් කනවනේ එමිලි….පස්සෙ මැරෙන්න ඔන්න තියලා ජැක්ට එන්න කියලා කතා කරන තැනින්නෙ ඉවර වෙන්නෙ…අද එතැන් ඉදන්….

..ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴ 

සියලුම HDTV පිටපත් සදහා

US
Download

Absentia [S01 : E07] Sinhala Subtitle

Download: 1460

File size : 21.48 KB

Pasindu Amarasinghe

TV EPISODES : 35
MOVIES : 16
7.6
75%
59%

Comments: 6

  • tharaka

    niyamai saho. jaya wewa…

    2017-11-03 at 7:34 pm
    Reply
  • ලහිරු සඳරුවන්

    මේකේ සබ් එකත් ඉක්මනින්ම දුන්නට ගොඩක්ම ස්තූතියි සහෝ.
    හිතුවේ නෑ මෙච්චර ඉක්මනින් දෙයි කියලා, මොකද English Sub එක එන්නේ පරක්කු වෙලානේ ඒකයි.

    2017-11-03 at 9:32 pm
    Reply
    • Pasindu Amarasinghe

      මමත් එහෙමයි හිතුවෙ ආවානෙ
      දැන් 8 වෙනි එකේ එනකම් ඉන්නෙ….

      2017-11-08 at 9:38 am
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2017-11-04 at 6:47 am
    Reply
  • Kazza

    S.W.A.T, Seal Team Tv Series දෙකටත් sub දෙන්නකෝ..ජය වේවා…

    2017-11-04 at 8:18 pm
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    season 02වලටත් සබ් ඕනෙ මචං 😊..
    ජය වේවා.! 👊👊

    2020-02-10 at 12:30 pm
    Reply

Leave a Reply to Kazza Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip