Absentia [S01 : E09] Sinhala Subtitle

Published November 24th, 2017 by

සුභ උදෑසනක් හැමෝටම දැන් වෙලාව 11.38යි අද උදේම සබ් එක ඇවිත් තිබුණ නිසා ඔන්න ඉක්මනටම ගෙනාව..

[ Absentia S01E09 – ලමයින්ගෙ සෙල්ලම්]

මේක Crime | Drama | Mystery | Thriller යන කාන්ඩයන්ට වැටෙන්නෙ වගේම දැනටමත් IMDB දර්ශකයේ 7.5ක ඉහල අගයක් අරන් තියෙනවා(සෙල්ලම් නෑනේ).තව කියනවනම් මේක ආවෙ සැප්තැම්බර් 25 වෙනිදා…තව මේක මිනිත්තු 42ක කාලයක් පුරා දිවයනවා..එපි 10කින්ද සමන්විත වෙනවා..

මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Oded Ruskin(ඕඩෙඩ් රස්කින්) Sony Pictures Television Network එකක් වෙන AXN(හම්මෝ සෙල්ලම් චැනල් එකක් නෙමේ) නාලිකාව වෙනුවෙන්…

පසුගිය කොටසින්,

කලින් කොටසින් දැක්කනෙ කට්ටිය ගොඩක්ම දේවල් අර චාර්ල්ස්ටයි එයාගෙ යාලුවටයි කලා වගේ ෆ්ලින්ටත් තෝරගන්න තේරීමක් දුන්නා කියලා,ඒවගේම තමා විස්තර හොයාගන්න එමිලිගෙ තාත්තත් උදව් කලා කියලත් ඒ වගේම අර මුල් කතාවෙ එමිලි ඇනපු පත්තර වාර්ථාකාරිත් ජැක්ට ඇප දීලා එලියට ගත්තා කියලත්,ඒ ගත්තෙත්  එමිලිගෙ කතාව පලකරන්න සම්මුඛ සාකච්චාවක් ගන්නනේ ඉතින් ඔය වගේ දේවල් අතරෙ එමිලි එජ්වෝටර් මානසික රැදවුම් ඒකකයටත් පණිනවනේ එතනදි අන්තිමේ චාර්ල්ස්ව මුණගැහුනත් ඒක හොද විදිහටනම් ඉවරවුනේ නෑ කියලත්,පස්සෙ කතාව ඉවර වෙන්නෙ එමිලි නික්ට වෙඩි තියන තැනින්නේ.එතැන් සිට අද කතාව….

..ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..

෴50වෙනි උපසිරැසියෙන් 25 වෙනිදට හමුවෙමු෴ 

සියලුම HDTV පිටපත් සදහා

US
Download

Absentia [S01 : E09] Sinhala Subtitle

Download: 1471

File size : 16.37 KB

Pasindu Amarasinghe

TV EPISODES : 35
MOVIES : 16
7.5
75%
59%

Comments: 16

  • Pasindu Amarasinghe

    වරදක් හිතන්න එපා මේක වැටෙන්න තිබුනේ 22 උදේ,ඒත් සයිට් එකේ පොඩි ප්‍රශ්න ටිකක් ආව නිසයි පරක්කු වෙලා තියෙන්නෙ..

    2017-11-25 at 2:07 am
    Reply
    • lasantha rathnayaka

      THANKS MACHAN.10 EPI AKATH EKMANATA DANNO…

      2017-11-25 at 5:51 pm
  • Suminda Lakshan

    සබට තුති සහෝ…???

    2017-11-25 at 5:57 am
    Reply
  • Dedunu

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…..ජය වේවා….!!!

    2017-11-25 at 7:23 am
    Reply
  • ලහිරු සඳරුවන්

    මේ එපියේ සබ් එකත් එනකන්මයි හිටියේ.
    සබ් එකට තෑන්ක්ස්.

    2017-11-25 at 7:57 am
    Reply
  • Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2017-11-25 at 8:48 am
    Reply
  • Sandun

    Okkoma iwara wenakam sub tika dunnata godaaaaaak thanks…. thawath hoda tv show ekak ikmanatama iriyedi labei kiyala balaporoththu wenawa. Godak mahansiwela api wenuwen sub tika kalatath thanks… Obata JAYA…..

    2017-11-25 at 12:38 pm
    Reply
  • Kavisha Methruwan

    එලම බ්‍රෝ!

    2017-12-03 at 12:05 am
    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro.. Season 02 ekatath sub denna

    2019-10-19 at 11:44 am
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    season 02වලටත් සබ් ඕනෙ මචං 😊..
    ජය වේවා.! 👊👊

    2020-02-10 at 12:32 pm
    Reply

Leave a Reply to Suminda Lakshan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip