මේක මගේ පලවෙනි උපසිරැසිය. Subz LK ටීම් එකට ඉස්සෙල්ලම ස්තූති කරනව. මේක සුපිරි මලයාලම් ෆිල්ම් එකක්. පොඩි විස්තරයකුත් කරන්නම්කො. බානු, රෙමෝ, බෘනෝ, කෝෂී හොස්ටල් එකක ඉන්න කොල්ලො හතර දෙනෙක්. බානුට සල්ලි ප්‍රශ්නයක් තියෙනව. දවසක් අහම්බෙන් කෙල්ලෙක් හම්බවෙලා කියනව සල්ලි දෙන්නම් හැබැයි එයාව රෑ හොස්ටල් එකට විනාඩි පහකට ඇතුලට ගන්න ඕනි කියලා. මෙයත් කැමති වෙනව. හැබැයි වෙන්නෙ නම් හිතපු නැති දෙයක්. හොස්ටල් එක ඇතුලට නම් ගන්නව හැබැයි එලියට යවන්න තමයි බැරි වෙන්නෙ මොකද මේ හොස්ටල් එකේ ඉන්න වැඩකාරය පට්ට මීටරයක් ඌ කොයිවෙලාවෙත් ඉන්නෙ කොල්ලන්ගෙ වැරැද්දක් හොයාගන්න. හොස්ටල් එකේ අයිතිකාරයා ෆාදර් කෙනෙක්. දන්නවනෙ ඉතින් කොල්ලන්ගෙ හොස්ටල් වල තියෙන ආතල්…. ඒවත් අඩු නැතිව මේකෙ තියෙනවා.අන්තිමට බානුට අනිත් යාළුවන් තුන් දෙනාගෙනුත් උදව් ඉල්ලන්න වෙනව කෙල්ලව හොරෙන් එලියට යවන්න. ඇයි කෙල්ලට කොල්ලන්ගෙ හොස්ටල් එකකට එන්න ඕනි වෙන්නෙ, ඇයි බානුට කෙල්ලව එලියට යවන්න බැරි වෙන්නෙ මේ ඔක්කොම දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා. හැබැයි අන්තිමට වෙන්නෙ කව්රුවත් හිතපු නැති දෙයක්. අනිවා අරන් බලන්න කම්මැලි නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්.
Spoiler Warning : College students living in a men’s hostel have problems when one meets a woman…
Pasindu Buddhipriya
Comments: 23
Leave a Reply to Lahiru udayanga Cancel reply
Search
Login
sagara
sub koooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo?
සමීර ඉඳුනිල්
පොඩි ගැටලුවත් වෙලා තිබුනේ.
දැන් හරි!
Lahiru udayanga
Sub eka naane
සමීර ඉඳුනිල්
පොඩි ගැටලුවත් වෙලා තිබුනේ.
දැන් හරි!
malith
Yaman (2017) ekatath sub denna ko?
Lakshan Sameera
පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබපතනවා!
දිගටම subz.lk එක්කම ඉන්න හොඳේ…!
ආ..සබ් එකට ස්තූතියි!! 😀
pasindu
Thanks mcn
kavisha
ස්තුතියි උපසිරැසියට…
ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
ඔබට ජය…
***Good Luck***
pasindu
බොහොම ස්තූතියි
Prabuddha Kulatunga
patta bro.. thank u
pasindu
බොහොම ස්තූතියි
Sadaam_SL
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
pasindu
බොහොම ස්තූතියි
suminda
Sub ekt bohoma thax sahoo…….obage 1st subtitle ekt hadawathinma suba pathanawaa…jayawewaa.idiriyatama yamu….
pasindu
බොහොම ස්තූතියි
Manoj Sachintha
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
pasindu
බොහොම ස්තූතියි
Dinesh
Niyamaiii…. Patta film eka. Thawath me wage film denna. Thanks.
pasindu
thanks mcn
oshanda dhananjaya
පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබපතනවා!
geeganagamage
උපසිරැසියට බොහොම ස්තූති සහෝ
AWNCK
Thanks Bro………
Sanjeewa WickramaArachchi
supiri wadak bro..