Adult Trainee (2021) [S01 : E01] Sinhala Subtitle

Published January 6th, 2022 by

වැඩිහිටි අභ්‍යාසලාභියා

ඔන්න යාළුවනේ මම මගේ පළවෙනි කොරියන් කතා මාලාව එක්ක ආවා.. මේක ඇවිල්ලා කතා තුනක එකතුවක් විච්ච කතාවක්. කෙටියෙන්ම කිව්වොත් මේ කතා මාලාව ඇතුළෙ කතා තුනක් දිග ඇරෙනවා. මේ කතා තුන ඇතුළෙ ඉන්න ප්‍රධාන චරිත ඉස්කෝලෙ යන ළමයි උණාට ලොකු වැඩ කරන අය. මේක පහුගිය නොවැම්බර් මාසෙ ටෙලිකාස්ට් වුණ  Yoo Hak Chanගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණ IMBD rating එක 7.5 ක් තියෙන එක කොටසක් මිනිත්තු තිස්පහක හතලික වගේ ධාවන කාලෙකින් යුක්ත කතාවක්.

පළවෙනි කොටස ගැන කිව්වොත් සියෝ ජේ මින් කියන්නෙ කාමුක දර්ශන වලට ඇබ්බැහි වුණ පාසල් යන ළමයෙක්.එයාට එයාගෙම පංතියේ ඉන්න ගෑනු ළමයෙක් ගැන ආදරයක් හිතෙනවා. එයා නමින් පාර්ක් යේ ක්යොන්ග්. ඒත් මෙයා කාමුක දර්ශන බලන පිරිමි ළමයින්ට ආස නෑ.. ඇබ්බැහි වෙච්ච දෙයක් අතාරින එක ලේසි පාසු දෙයක් නෙමේනෙ.. ඒත් ජේ මින්ට කෙල්ලට අකමැති වෙන්නත් බෑ.. 

 

මේකට ජේ මින් මොකද කරන්නේ, එයාට කෙල්ලත් එක්ක යාළුවෙන්න පුළුවන් වෙයිද කියලා කතාව බලලම දැනගන්නකෝ

Ryu Eui Hyun as Seo Jae Min

  ඔයාලා River Where the Moon Rises, A-Teen කියන කතා බලලා තියේ නම් මෙයාව අඳුරන්නෙ නැතුව ඉන්න විදිහක් නෑනෙ.

 

 

Cho Mi Yeon as Park Ye Kyung

  ඔයාලා K-pop අහන කෙනෙක් නම් (G)I-DLE එකේ මි යොන්ව නොදැන ඉන්න විදිහක් නෑනෙ.

 

 

 

මම කතාව ඔක්කොම කියන්න ගියොත් වැඩක් නෑනෙ. ඉතින් මම මෙතනින් නවතින්නම්… ධාවන කාලෙත් ගොඩක් නැති නිසා ඉක්මනට බලන්න පුළුවන් වගේම අඩු එම්බී ගානකින් බා ගන්නත් පුළුවන් වෙයි… ඊළඟ කොටසත් අරන් මං ඉක්මනට එන්නම්… එතකං දැනට ආයුබොවන්!!!

US

Download Links:

Download Direct WEB-DL 480P පිටපත mp4 Download Direct WEB-DL 720P පිටපත mp4 Download Direct WEB-DL 1080P පිටපත mp4 Download Torrent WEBRip 480P පිටපත mkv Download Torrent WEBRip 1080P පිටපත mkv

Anjalee Pinsara

TV EPISODES : 7
MOVIES : 3
7.5
0%
0%

Comments: 12

  • Kavindu Nethmina

    Sub එකට Thanks :blush:
    අනිත්‍ Episode වල Sub ටිකත් ඉක්මනට දෙන්න.

    2022-01-06 at 1:04 pm
    Reply
    • Anjalee Pinsara

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට.. :smile::smile: දවසකට එක ගානෙ අප්ලෝඩ් කරන්න උත්සහ කරන්නම්…. 😀

      2022-01-06 at 1:40 pm
  • Rasika Samanjith

    පට්ටම පට්ට සහෝදරී. ඔයාගෙ සබ් එකක් නම් ආයෙ හිතන්න දෙයක් නෑ, සුපිරියට ඇති. දිගටම යමු.

    2022-01-06 at 1:08 pm
    Reply
    • Anjalee Pinsara

      ගොඩාක් ස්තූතියි කමෙන්ට් එකට… :smile::smile: බොක්ස් එකෙන් පටන් ගත්ත උපසිරැසි හැදිල්ලට ඒ දාපු කමෙන්ට් එක නම් ගොඩාක් උදව්වක් උණා… කරපු අගය කිරිල්ලට නම් ගොඩාක් පිං… ☺☺

      2022-01-06 at 1:44 pm
  • kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

    2022-01-06 at 2:28 pm
    Reply
    • Anjalee Pinsara

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට:smile::smile:

      2022-01-07 at 6:07 am
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට ඉතුරු එපිසෝඩ්වලටත් ඉක්මනට සබ් දෙන්න

    2022-01-06 at 3:37 pm
    Reply
    • Anjalee Pinsara

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට. පුළුවන් ඉක්මනට දෙන්නම්☺☺

      2022-01-07 at 6:08 am
  • Kandage Reshan

    niymai sis…thanks sub ekta..

    2022-01-07 at 1:17 pm
    Reply
    • Anjalee Pinsara

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට අයියේ ☺☺

      2022-01-08 at 5:48 pm
  • Nuwan ranawaka

    Sub ekata thanks nangi eka dawsakata eka ganewath denna:slight_smile::slight_smile::slight_smile:

    2022-01-08 at 8:07 am
    Reply
    • Anjalee Pinsara

      හරි අයියේ… කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි ☺☺

      2022-01-08 at 5:50 pm

Leave a Reply to Nuwan ranawaka Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip