Adult Trainee (2021) [S01 : E06] Sinhala Subtitle

/
කවුද ජේ?
ඔන්න මේ ගෙනාවෙ කතා තුනෙන් අවසාන කතාව. මේ කතාව කොටස් දෙකකින් සමන්විතයි. ඒ කියන්නෙ දැන් මේ කතාවත් ඉවර වෙන්න ළඟයි

මේ කතාව ගැන කිව්වොත් සොන් නා එවුන් කියන්නෙ පාසල් යන ඒත් ටිකක් මහත ගෑනු ළමයෙක්. චෝයි කන්ග් ජූන් කියන්නෙ Boys of the Month කියන බෝයි බෑන්ඩ් එකේ සාමාජිකයෙක්. නා එවුන් මේ පිරිමි ළමයට කැමතියි. දවසක් සොන් නා ඉස්කෝලෙ යනකොට එයාගෙ ලොකර් එකේ තිබිලා එයාට ලිවුමක් හම්බවෙනවා.

නා එවුන්,
ඩයට් කරන්න එපා. ඔයාගෙ උකුල විශිෂ්ට කලා කෘතියක් වගේ.
                                                                                          – ජේ 

මෙන්න මෙහෙම කියපු. ඉතින් හැමදාම මෙයාට තඩි, ඌරා වගේ කියපු ළමයි අතරෙ තමන්ගෙ ලස්සනක් දැකපු කෙනෙක් ඉන්නවා කියන සතුටින් මෙයා ජේව හොයන්න උත්සහ කරනවා..

මම ඔතනින් නවත්තන්නම්.. තව කියන්න ගියොත් කතාවම කිව්වා වෙනවනේ

Kwon Young Eun as Son Na Eun

 

 

මෙයා නම් මීට කලින් රඟපාලා නෑ. ඒ හින්දා ඔයාලට මෙයාව නම් පළවෙනි වතාවට හම්බවෙන්නෙ මේකෙන්..

 

 

 

 

Kim Min Ki as Choi Kang Joon

 

True Beauty බලපු අය නම් මෙයාව අනිවාරෙන් දන්නවා ඇති

7.4
IMDB

Year : 2021

Actors : Mi-Yeon Cho,Ryu Eui-Hyun,Lee Chan Hyung

Adult Trainee: With Mi-Yeon Cho, Ryu Eui-Hyun, Lee Chan Hyung, Yoo-Jung Jo. Three different coming-of-age stories from the point of view of the protagonists about how they deal with their realities in high school at the end of their teenage period as Gen Z.

2022-01-13 06:39 am
Junior Subtitler

Movies

3

Tv Episodes

7

  • Download : 405
  • File Size : 15.917KB
  • Supun Kaushalya Unregister User
    Android 11Chrome 97

    තෑන්ක්ස් සබ් එකට

    2022-01-11 at 9:06 am
    • Anjalee Pinsara Junior Subtitler
      Windows 10Chrome 97

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට ☺:blush:

      2022-01-13 at 6:32 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *