Aggressive Retsuko (2016) [S01 : E02] Sinhala Subtitle

/
මම ඉන්නේ වගකීම් ගන්න ගොඩේද?

Aggressive Retsuko

කොහොමද ඉතින් යාලුවනේ .පලවෙනි එපිය බැලුවනම් රෙට්සුකෝගේ රහස දැන ගන්න ඇතිනේ. රෙට්සුකෝට ඔෆිස් එකෙන් දෙන වදවල තරහා පිටකරන්නේ මේ Death metal කියන සන්ගීතයෙන්. ඒකෙ කරන්න තියෙන්නේ බෙල්ල කඩා ගෙන කෑගහන එක තමා.

ඉතින් අද කොටස ගැන බැලුවොත් රෙට්සුකෝ ඇදුම් කඩේකට යනවා. එත් නිකන් බලන්න වගේ තමා යන්නේ. කමක් නෑ තියලා මේස් තුනකුත් ගන්නවා. ඊටපස්සේ ඔතනට එනවා රෙට්සුකෝගේ පරන යාලුවෙක්, පූකෝ. ඉතින් මෙයාට අර්ද කාලීන රැකියාවක් තමා තියෙන්නේ. ඒත් මෙයා ජොලියෙන් එන්නවා. ඔතනිදි මෙයා රෙට්සුකෝට නමකුත් දෙනවා. හරි අදට ඔච්චරයි, අදනම් කතාවේ ටිකක් වැදගත් සිදුවීම් දෙක තුනක් වෙයි.

එහෙනම් අදට ගියා. ඊලග එපියෙන් හම්බවෙමු.

 

8.2
IMDB

Year : 2016

Actors : Kaolip

Aggressive Retsuko: With Kaolip. In this series of shorts, a polite accountant deals with her annoying co-workers by chugging beer and singing death metal.

2021-10-12 01:13 am
New Subtitler

Movies

0

Tv Episodes

4

  • Download : 76
  • File Size : 7.141KB
  • I.K.Kalinga New Subtitler
    Windows 10Chrome 94

    ඩවුන්ලෝඩ් ලින්ක්වල මොකක් හරි ප්‍රශ්නයක් නම් කමෙන්ට් එකක් දාන්න

    2021-10-08 at 2:48 am
  • Supun Kaushalya Unregister User
    Android 11Chrome 94

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    2021-10-09 at 7:34 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *