All Is Lost (2013) Sinhala Subtitle

Published August 1st, 2017 by

ඔන්න යාලුවනේ මේපාර ගෙනාවෙ අමුතුව වගේ නියම සිනමාසිත්තමක් මේක ගැන කියනවනම් මේක නිකුත් වෙලා තියෙන්නෙ 2013 වසරේ නොවැම්බර් 7 වෙනිදා ඇමරිකාවේ.මේක අයත් වෙන්නෙ Action , Adventure,Drama කියන වර්ගීකරණයට.මේකේ දෙබස්නම් නැති තරම් ඒ උනත් රසවින්දනයනම් අඩුවක් නෑ.IMDB දර්ශකයේ 6.9ක හොද අගයක් සනිටුහන් කරල තියෙන මෙම සිනමාසිත්තම ඔස්කාර් සම්මානයකටද නිර්දේශ වෙලා තියෙනවා තවත් නිර්දේශ වීන් 48ක්ද,සම්මාන 3කුත් ලැබිලා තියෙනවා.තව මේක ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ.

කතාවගැන කියනවනම්,

තනියෙන්ම ඉන්දියන් සාගරයේ තමගෙ බෝට්ටුවකින් ගමන් කරන මනුස්සයෙක්ව කන්ටේනර්ගෙනියන නැවක ගැටීමෙන් සියලු දේ නැති වෙනවා ඔහුගේ ජීවිතය එම ගැටුමෙන්  බේරුනත්  ඔහුට තම ජීවිතය ඉදිරියේ පැමිනෙන කරදර වලින් බේරාගැනීමට හැකිවේවිද, ඒකටනම් කතාව බලන්නම වෙනවා.තවත් සිනමාසිත්තමකින් හමුවෙමු…

සියලු Bluray පිටපත් සදහා

Spoiler Warning : During a solo voyage in the Indian Ocean, a veteran mariner (Robert Redford) awakes to find his vessel taking on water after a collision with a stray shipping container. With his radio and navigation equipment disabled, he sails unknowingly into a violent storm and barely escapes with his life. With any luck, the ocean currents may carry him into a shipping lane — but, with supplies dwindling and the sharks circling, the sailor is forced to face his own mortality…

US
Download

All Is Lost (2013) Sinhala Subtitle

Download: 1977

File size : 1.75 KB

Pasindu Amarasinghe

TV EPISODES : 35
MOVIES : 16
6.9
94%
87%

Comments: 7

  • Madusha

    ස්තූතියි සහෝ

    2017-08-02 at 3:58 am
    Reply
  • Theshana Sohantha

    සිංහල උපසිරසියට තුති සහො.,

    2017-08-02 at 5:52 am
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා..!!

    2017-08-02 at 8:33 am
    Reply
  • Kantha

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-08-02 at 9:38 am
    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට තුති සහො.,
    Direct link http://taridusagaradl.blogspot.com/search?q=All.Is.Lost.720p.x264.Bluray

    2017-08-02 at 3:29 pm
    Reply
  • Pasindu Amarasinghe

    ස්තූතියි සැමට

    2017-08-02 at 3:39 pm
    Reply
  • pramod

    Spiri film ekak. pattay thanks ban sub ekata. me wage thawath film denna.

    2017-08-05 at 7:44 am
    Reply

Leave a Reply to pramod Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip