Ambarsariya (2016) sinhala Subtitle

/

පන්ජාබ් භාෂාවෙන් නිමැවුනු මේ බොලිවුඩ් විකට සළරුවේ IMDB අගය 7.2ක්. අධ්‍යක්ෂණය මන්දීප් කුමාර් විසින් වන අතර රංගනය දිලීත් දොසන්ජිත්, නව්නීත් දිලන්, මොනිකා ගිල් සහ ඇමරිකානු නිළි ලොරෙන් ගොට්ලිබ් ඇතුළු පන්ජාබ් නළු නිළි කැලකිනි.

කතාව ගලායන්නේ තමන් රක්ෂණ නියෝජිතයෙක් බව පවසන පුද්ගලයෙකු අවන්හලක හිමිකරුවෙකුට තමන්ගේ ජීවිත කතාව පවසන ආකාරයටයි, ඔහු රක්ෂණ විකිනීමේදී මුහුනපාන රසවත් සිද්ධි ,ඔහුට පෙම්බඳින ගැහැණු ලමයින් තිදෙනෙක් අතරින් පුරා පැය 2කුත් විනාඩි 20ක් අපව සිනාවෙන් කුතුහලයෙන් පුරවාලමින් දිවෙන මේ සිනමාපටයට අලංකාර ගීත කීපයක්ද ඇතුලත්ය. මීට වඩා කතාව විස්තර කලොත් එය රසාස්වාදයට බාධාවක් බැවින් නරඹලම බලන්න ඔහුගේ ආදරය දිනාගන්න වාසනාවන්තිය කවුද කියල. එහෙනං ඉතින් හිනාවෙවී බලන්නයි තියෙන්නේ…

Spoiler Warning : An insurance agent sets out on an action-packed mission to restore his community’s faith…

7.3
IMDB

Year : 2016

Actors : diljit dosanjh, monica gill, navneet kaur dhillon, lauren gottlieb

A secret agent who is posing as an insurance salesman tries to find an assassin, while also trying to juggle three women.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 1693
  • File Size : 185.785KB
  • Sub Update :2020-12-31
  • Kasun Widusha Unregister User
    Windows 7Maxthon 4.9

    ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු….෴ජය වේවා ෴

    2016-11-02 at 10:26 pm
    • හසිත ප්‍රසාද් Unregister User
      Windows XPFirefox 43

      බොහොම ස්තූතියි.

      2016-11-05 at 9:43 pm
  • Sadaam_SL Unregister User
    Windows 7Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2016-11-05 at 10:17 am
    • හසිත ප්‍රසාද් Unregister User
      Windows XPFirefox 43

      බොහොම ස්තූතියි.

      2016-11-05 at 9:44 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *