ආයුබෝවන් කස්ටියටම.කොහොමද ඉතින් කට්ටියට.නාකොස් එකෙත් සීසන් දෙකටම සබ් කරලා ඉවර නිසා ඔන්න එහෙනම් අලුත්ම සිරීස් එකක් අරගෙන ආවා.අපේ සයිට් එකේ ඇඩ්මින් කෙනෙක් වන කවීෂ සහෝදරයා තමයි මේ යෝජනාව ඉදිරිපත් කලේ.හුග දෙනෙක් මේක බලන්න කැමැත්තෙන් ඉන්නවා වගේම සබ් එක ඉල්ලනවා කියලා.ඉතින් ඒ නිසා මාත් නාකොස් සීසන් 3 එනකන් වෙන මොකුත් සබ් කරන්නත් නැති නිසා මේක කරන්න බාරගත්තා.ඔන්න එහෙනම් ඔයාලා වෙනුවෙන් ඉක්මනින්ම ඒක ගෙනවා.හරි කතාව ගැන බලමු.
කතාවනම් ඔයාලා හැමෝම දන්නවා නම කියපු ගමන්.මේ දවස් වල හුගක් ප්‍රසිද්ධ කතාංගයක්.ඒක තමයි AMERICAN GODS.දන්නවනෙ නේ.මේ කතාව STARZ ඔරිජිනල් එකක් විදිහට තමයි යන්නේ.ස්ටාර්ස් එකේ කතා කොහොමද කියලා කස්ටිය දන්නවනේ.SPARTACUS,DAVINCI’S DEMONS එහෙම බැලුවනම් දන්නවා එයාලගෙ සෙරීස් කොහොමද කියලා.මේකත් ඒ වගේම කම්මැලි නැතුව බලන්න පුලුවන් සුපිරිම කතාවක්.මේ සෙරීස් වැටෙන්නේ Drama,Fantasy කැටගරි එකට.දැනට පලමු කතා සමය විකාශනය වෙලා ඉවරයි.ඒ වගේම මේක දෙවෙනි කතා සමයට දැනටමත් දීර්ඝ කරලා ඉවරයි.ඒ කියන්නේ ඉතින් සුපිරිනෙ.
ඒ වගේම මේ සෙරීස් එකේ ප්‍රධාන නලුවා වෙන්නේ අපි හැමෝම THE 100 සෙරීස් එකේ ලින්කන් විදිහට දන්න RICKY WHITTLE.ඒ වගේම IAN McSHANE,EMILY BROWNING වගේ නලු නිලියන් රංගනයෙන් දායක වෙනවා.කතාව ගෙතෙන්නෙ කොහොමද කියලා මං කියන්න යන්නේ නැහැ.කෙටියෙන්ම කියනවනම් පැරණි දෙවිවරුනුයි තරුණ දෙවිවරුන්ගෙයි ගේමක් තියෙන්නේ.ඔයාලම බලන්න කියලා ආරාධනා කරනවා.එහෙනම් ඉක්මනින්ම දෙවෙනි කොටසින් හමුවෙනි.හැමෝම බාගෙන බලන්න එහෙනම්.ජයවේවා!
Spoiler Warning : Shadow Moon is released from prison early following the death of his wife; mysterious con artist Mr. Wednesday recruits Shadow to be his bodyguard…
සියළුම WEBRip පිටපත් සදහා උපසිරැසි අදාළ වේ.
පිටපතට අදාළ ටොරන්ට් ලින්ක් උපසිරැසි ගොනුව තුල ඇති නෝට්පෑඩ් ගොනුව තුල ඇතුලත් වේ.
Chinthaka Thushara
Comments: 28
Leave a Reply to dinu Cancel reply
Search
Login
devinda
mcn kiyanna vachana na.balannama hitapu series ekak,sub nathi nisa baluwe na.GDK pin saho….
Dilan Ranga
Supiri. Sub ekata thnks bro…
Sulakshana
අාඩමිබරයි!!! ස්තූතියි සහෝ,,,
Lasawblpk
Ade meka down karan sehenna balan hitiya .ithiri tikatath sub demu saho. Pls sub hd wagema webrip balanna puluwan vidihata denna saho. ොඩක් ස්තුතිවන්ත වෙනවා .
uditha lakmal
Sub ekata thanks mchan…….puluwan thatam ikmanata ithuruwath denawada…… ????Balagena innna be bn…..
However Keep it up brooo….good luck..
sudesh
Loweth machan alama thanks bn sub akata meka moke hari sinhala sub denakan balan hitiye ?????
Pasindu
thankx bro sabat a anith eka denne kawadada bn
Kasun Widusha
Tnx mchoo digatama sub demuu
sam fisher
Thanks gods(old and young)
Himath
Bro aluth tv series walata sub denna kalin oyala magin nawaththala tiyena ewata sub dila iwara karala hitiyoth hodai neda
Ex-Continuum
kasun
එක නම් සිරාවටම ඇත්ත බං ඇයි american horror story,once upona time,තව කියක් නම් ඇද්ද
chamuditha
mekata sub dunna ekata marama sathutui 2 epiye sub thama nadda..
Viraj
sub ekata thanks saho.. digatama demu aa.. jaya wewa!!
Kasun Widusha
Tnx mcn digatama denda
dinu
ko ban dawasata 1 gane denawa kiwwa neda?
lahiru galsm2036
ela bn meke sub kawru hri dei kiyala sure hnda down karagenamai hitiye .
thnks,jayenjaya & ela pin browwww.
SULAKSHANA MIHIRANGA
Thank bro…
KKDanula
ela supiry Rome ekatath puluwannam sub denna
Lasawblpk
Machan ko bun ඉතිරි ටික .කවද්ද දෙන්නෙ
shean
thanks.
god work machooo…
puluwan nam me move wlt sub krann balann…
A Few Good Men (1992)
Three Kings (1999)
Silence (2016)
dilshan
Thanx bro
chan
thnk ubvbbcf
thadiya
supiri bn thanxxx machan
Tharaka Lahiru
tnq mcn
dan
fatta bro digatama karagena yanna 🙂
suresh_1
thanks bro
සහන් සුලක්ඛණ
sub ekta thanks bro
Sasika
Dominion s2 ekata sub eka denna puluwanda