American Gods (2017) [S01 : E03] Sinhala Subtitle

/

කොහොමද කස්ටියට.ඔන්න එහෙනම් ඇමරිකන් ගෝඩ්ස් එකේ තුන්වෙනි කොටසත් ගෙනාවේ.ටිකක් පරක්කු උනාට සමාවෙන්න ඕනෙ.වැඩ ටිකක් වැඩි නිසා කරන්නව් වෙලාවක්  ලැබුනේ නැහැ.වෙලාවක් ලැබුනු ගමන් තමයි මේ ගෙනාවේ ඔයාලා වෙනුවෙන්ම.කලින් කොටස බලන්න ඇතිනේ කට්ටියම.ශැඩෝව් එයාගේ බිරිදගේ අවමංගල්‍යත් ඉවර වෙලා වෙඩ්න්ස්ඩේ එක්ක එකතු වෙලා යනවනෙ.ඒ ගිහින් වෙඩ්න්ස්ඩේගේ පරණ යාලුවෙකුත් හම්බවෙන්න ගියානේ.එතනදී දාන් අදින්න ගිහින් ශැඩෝව් අමාරුවේ වැටුනනේ.ඉතින් එතන ඉදලා මොකද වෙන්නේ කියලා මේ කොටසින් බලමු.මේ කොටස ගැන මං මොකුත් කියන්න යන්නේ නැහැ.ඔයාලාම බලන්නකො.

එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.ජයවේවා!

Spoiler Warning :Shadow questions his decision to work for Mr. Wednesday after learning of his plan to rob a bank; Shadow makes a surprising discovery when he returns to his motel room.

8.2
IMDB

Year : 2017

Actors : ricky whittle, emily browning, crispin glover, bruce langley

A recently released ex-convict named Shadow meets a mysterious man who calls himself "Wednesday" and who knows more than he first seems to about Shadow's life and past.

ExPERT Subtitler

Movies

1

Tv Episodes

41

  • Download : 5132
  • File Size : 17.93KB
  • Sub Update :2021-01-05
  • DC Bandara User
    Android 5Opera 42

    Thankz සහෝ

    2017-09-08 at 11:34 am
  • kasun Unregister User
    Android 5.1Chrome 43

    mama nam hithuwe mekath bageta kiyala.mona unath chenthaka malaya parrakku unath narcos ewara wenakan dunnane mekath iwara wenakam denu

    2017-09-08 at 7:04 pm
  • SULAKSHANA MIHIRANGA Unregister User
    Android 6Chrome 50

    Thank for subtitles ???

    2017-09-09 at 12:05 am
  • Pasindu Amarasinghe
    Android 6UC Browser 11.4

    උපසිරැසියට තුති සහෝ

    2017-09-09 at 1:41 am
  • sam fisher Unregister User
    Android 4.2Chrome 34

    මල්ලි ඔයාට කා‍ෙම්ප‍ෙ අමනන්සි ග්‍ෙම පිහිටයි(කකුලුද මකුලුද මන්දා ද‍ෙයියා).මල්ලි ඔයාට ම‍ෙ සබ්එක හදන්න time එක හම්බ උන‍ෙ මම පා‍ෙරට අරැ ද‍ෙන්න පා‍ෙර‍ොන්දු උනාට එැඩිය දහ ගුනයක් කැව්ම් කිරිබත් එවා ම‍ෙවා ද‍ෙන් පා‍ෙරොන්දු උනාට පස්ස්‍ෙ(ද‍ෙයියන්ග‍ෙ පිහිට තියනවා);-).thank you bro සබ් එකට

    2017-09-09 at 9:15 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 60

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    එනකම් හිටියේ… ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…

    2017-09-10 at 11:12 am
  • viraj Unregister User
    Windows 8.1Firefox 55

    sub ekata thanks saho.. jaya wewa!!

    2017-09-12 at 1:42 am
  • Tharaka Lahiru User
    Windows 7Chrome 61

    tnx mcn ela

    2017-09-18 at 7:46 am
  • kanchana warnasooriya Unregister User
    Windows 10Chrome 60

    එල එල කොල්ලෝ…….ඉතුරු ටිකත් ඔනී….

    2017-09-20 at 2:14 pm
  • Hashan Unregister User
    Android 4.4Chrome 55

    Koo bro ithuru sub??? Please please

    2017-09-27 at 9:32 pm
  • Kingpin pablo Unregister User
    Android 6Chrome 61

    Bro narcos season 3 demu ne

    2017-10-07 at 9:21 pm
  • sub ekata thanks saho

    2018-09-21 at 1:24 am
  • Hemantha I.V.A.I.P Unregister User
    Android 6Chrome 70

    Ado sub eka wada na bn

    2019-01-12 at 7:57 pm
  • Sandaru Wijesinha User
    Android 9Chrome 80

    ganna ba ne sub eka :sweat:

    2020-07-23 at 12:16 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *