American Gods (2017) [S02 : E04] Sinhala Subtitle

/

 

!මෙතෙක් කියපු ශ්‍රේෂ්ඨතම කථාව!(18+)

හොඳයි කට්ටිය ඔන්න හතරවෙනි කොටසත් අරං ආවා.කට්ටිය ගොඩක් බලන්නේ නැති නිසයි හිමීට දෙන්නේ, සමාවෙන්න ඕන එක ගැන.ඉතින් අද කොටසේ නම තමයි The Greatest Story Ever Told.ලබා ගත imdb අගය 7.4 යි.

ඔයාලා එහෙනම් පසු ගිය කොටසින් දකින්න ඇති අපේ මූන් කොල්ලා ආපහු එන හැටි.ඒ වගේම ලෝරා වෙන්ස්ඩේ එක්ක ගිහින් ආර්ගස්ව මරණ හැටි.එතනදී ආර්ගස්ව මරන්නේ සොරායාව මරපු පලිය ගන්නයි.මම හිතන්නේ දෙවි කෙනෙක්ට තවත් දෙවි කෙනෙක්ව මරන්න බැරිද දන්නේ නැහැ නේද? ඒ වුනත් අර ආයුධ හදපු දෙවියව එයාගෙම කඩුවෙන් වෙන්ස්ඩේ මරපු එක ගැනත් පොඩි කුතුහලයක් ඇති වෙනවා.එත් මම හිතන විදිහට ලෝරාව පොඩ්ඩක් ප්‍රතිරෝපණය කරන්න තමයි ඒක එයාට කරන්න කිව්වේ.මොකද නැත්නම් අපේ මූන් කොල්ලා අප්සට් වෙයි කියලා හිතලා වෙන්න ඇති.

අද කොටසින් ඔයාලට දකින්න ලැබෙයි සල්ලි ගැන, ඒ වගේම ආර්ගස් මැරුණු එකේ වරදට නෙට්වර්ක්ට දොස් පවරන හැටි සහ එයාට මොකක්ද වෙන්නේ කියලා.ඉතින් ඒක ඔයාලට බාර කරමින් මම අදට සමු ගන්නවා.ඔයාලා හැමෝටම ජය වේවා.නැවත ඊළඟ කොටහින් හම්බ වෙමු හොඳේ….!

8.0
IMDB

Year : 2017

Actors : Ricky Whittle, Emily Browning, Crispin Glover, Yetide Badaki

A recently released ex-convict named Shadow meets a mysterious man who calls himself

2022-02-14 09:44 am

Movies

4

Tv Episodes

73

  • Download : 1223
  • File Size : 21.418KB
  • Sub Update :2021-01-05
  • Thamod Indusara Unregister User
    Android 5.1Chrome 74

    Saho niyamai thawa 1y ne 50ta thiyenne 50ta film ekakata sub demu

    2019-05-07 at 1:07 pm
  • Sachith Unregister User
    Android 6Chrome 70

    Bro . Anit Kotas Walata Sub Danne Naddaaa ???

    2019-05-16 at 10:17 am
    • දෙනවා සහෝ තව ටික දවසකින් දෙන්නම් හොඳේ.

      2019-05-16 at 4:05 pm
  • Minura Unregister User
    Android 9Chrome 74

    Ko macho anith sub?

    2019-05-30 at 5:45 am
  • hasala zoysa Unregister User
    Windows 10Chrome 75

    please saho sub tika dannako please

    2019-06-28 at 10:30 pm
  • sachith Unregister User
    Android 6Chrome 70

    Ko Bro Sub .
    Mekat Maga Natara Kalada sub dena aka

    2019-07-04 at 12:25 am
    • දිගටම දෙනවා සහෝ.ඒත් ටිකක් පරක්කු වෙයි.

      2019-07-04 at 1:24 am
    • Sachith Unregister User
      Android 6Chrome 74

      Mewata Sub Dila. Sub Dena Aka Maga Natara Karanawanm Sub denna Epa .. sub karannat epa .
      Epa Wenawa

      2019-08-13 at 10:20 pm
  • sachith Unregister User
    Android 6Chrome 70

    Ko Bro Sub .
    Danne nadda Aya

    2019-07-11 at 5:29 pm
  • cow Unregister User
    Windows 10Chrome 75

    ilaga ep walata sub nadda

    2019-07-24 at 10:44 am
  • Sachith Unregister User
    Android 6Chrome 74

    Ko Bro Sub . .
    Danne Nadooooooo

    2019-08-26 at 6:04 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *