!…මැරෙන්න පුළුවන් ක්රම…!(18+)
කොහොමද ඉතින් කට්ටියටම, පොඩ්ඩක් මේ දිනවල චාරිකාවකට ගියා ඒක නිසා ඉතින් පොඩ්ඩක් කතාව කරන එක මඟ හැරුණා. කොහොම වුනත් කතාව මඟ නතර කරන්නේ නැහැ දිගටම දෙනවා. ඉතින් අද කතාවේ නම තමයි The Ways of the Dead. ඒ වගේම ලබා ගෙන ඇති imdb අගය 7.2.
ඉතින් ඔයාලට ගිය කොටසින් දකින්න ලැබෙන්න ඇති සල්ලි වල බලය, සල්ලි යුද්ධයක ප්රාධානම වාසියක් නේද? අන්න ඒක තමයි ඔයාලට ගිය සතියේ කොටසින් දැක බලා ගන්න හම්ඹ වෙන්නේ. ඒ වගේම මිස්ටර් වොර්ල්ඩ් නෙට්වර්ක් හාදයට කරන වැඩේ ගැනත් ඔයාලා දකින්න ඇති.
ඉතින් අද කොටසින් දකින්න ලැබෙයි ඔයාලට මේ මරණය කියන්නේ මොකක්ද කියලා, ඒ වගේම අපේ මේ ඔඩින් මහත්තයාගේ හෙල්ලය හදා ගන්න වැඩ පටන් ගන්න හැටි සහ මේ දෙවියෝ කියන්නේ කවුද වගේ දේවල් සහ ආගම්, ජාතිය, වර්ගය වගේ දේවල් ගැන හොඳ සංවාද ටිකකුත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මම හිතෙන්නේ මේ කතාවේ තියන විශේෂත්වය තමයි මිනිස්සුන්ව ඒ ආකාරයෙන්ම පෙන්වන එක, ඒ කියන්නේ හැදියාව, ගුණගරුක සහ ගුණමකු භාවයන් වගේම වෛරය වගේ දේවල්. ඒ වගේම ඔයාලට අද කොටසින් දකින්න ලැබෙයි අපේ ලෝරා අක්කා සහ ස්වීනි නිව් ඔර්ලින්ස් වල වැඩේ කර ගනියිද කියලත්?…
එහෙනම් මම යනවා කට්ටිය. sub එක පොඩ්ඩක් ප්රමාද වෙයි මොකද සතියේ දවස් දෙකකින් හවස වරුවල විතරමයි මට විවේකය තියෙන්නේ ඒකයි පරක්කුව. ඉතින් සමාවෙලා පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න.එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙනතුරු ඔබට ජය වේවා!
සහන් සුලක්ඛණ
Comments: 12
Leave a Reply to shehan p Cancel reply
Search
Login
shehan p
Thanks bro
Good luck
SACHINTHA
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මේකට සබ් එක දෙනකම් හිටියේ…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…
Hasindu
Broh ithuru sub 3na dan nadda (6,7,8)
Sachith
Bro Anit Sub Aka Anakan Tawa Masa 4k baln inna wai do
Dimuth
බොහොම ස්තුතියි සබ් වලට.
අන්තිම තුනත් දෙන්නකෝ !
Ramesh Dhanushka
දීපු sub ටික වෙනුවෙන් ස්තුතියි :pray:
අනිත් sub ටිකත් ඕන :relieved:
Ramesh Dhanushka
ඉතුරු sub ටික ? :thinking:
denis
Machan ithuru sub tike den nadda bn
dan awruddakatath wadi neda bn
umesh bandara
ithuruwa one season 3 one, godak thanyou sub denawata !!!!!!:grin::grin::grin::heart_eyes:
sampe
thanks machan sub ekata patta. ithuru tikath ikmanata dipanko plz…………………………………………………………………:blush::blush::blush::blush:
Amila Konara
අඩෙ ඉතුරු ටිකට දෙන්නෙ නැද්ද
සබ් දුන්න ටිකට ස්තූතිය