Home TV Shows English TV shows American Gods [S01 : E04] Sinhala Subtitle

American Gods [S01 : E04] Sinhala Subtitle

කොහොමද කස්ටියට…ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් ගෙනාවා.හුගක් පරක්කු sවුනා.සමාවෙන්න ඕනේ ඒකට.පුලුවන් තරම් ඉක්මනින් තමයි මං මේ ගෙනාවේ.කතාව ගැන විස්තරයක් කියන්න යන්නේ නැහැ අදනම්.ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා.හුගක් අය මං දැක්කා නාකෝස් සීසන් 3 එකට සබ් ඉල්ලලා තියෙනවා.මේක ඉවර උනු ගමන් ඒකට සබ් දෙන්නත් පොරොන්දු වෙනවා.එහෙනම් ඊලඟ කොටසින් හම්බෙමු…ජයවේවා!!!

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 8.2

Genre : Fantasy, Mystery

Actors : ricky whittle, emily browning, crispin glover, bruce langley

Writer : bryan fuller, michael green

Director : N/A

Plot :

A recently released ex-convict named Shadow meets a mysterious man who calls himself "Wednesday" and who knows more than he first seems to about Shadow's life and past.

 



සිංහල උපසිරැස Download කරගන්න 2617 times


Chinthaka Thushara

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Chinthaka Thushara කල උපසිරැසි නිර්මාණයකි

American Gods Sinhala Sub Collection


මේවත් බලන්න

American Gods [S01 : E07] Sinhala Subtitle

ආයුබෝවන් හැමෝටම.හුග කාලෙකට පස්සේ තමයි මම මේ ඇමරිකන් ගෝඩ්ස් එකේ හත්වෙනි කොටස අරගෙන එන්නේ.සමාවෙන්න ඕනෙ …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

9 comments
  1. Hashan

    Hammo thanks , aswen idiye danakan. Ikmanin ithuruwath demu

  2. Lasa

    Aiyo machan puluwan nam ikmanata denna .nethnum balana eaka eapa wenawa

  3. Rajitha

    Thanks machan…….jayawewa……!

  4. lahiru

    eknma mchan elama thankx bokkaaaaa….ikmnt demooooo

  5. viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  6. Anjana

    Anith tika ikmanata dipan kollo

  7. kasun

    Patta thanks

  8. sam fisher

    thank you bro

  9. සහන් සුලක්ඛණ

    උපසිරසියට ස්තුතියි සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *