American Ninja (1985) Sinhala Subtitle

Published February 11th, 2019 by

හායි රසික රසිකාවියනී…..කාලෙකට පස්සෙ උපසිරැසියක් අරන් එන්න හිතුව….මේ පාර මම අරන් ආවේ පරණ නිර්මානයක්…!

AMARICAN NINJA (1985)

මම මේ වගේ නිර්මාණ හරි ආසාවෙන් කරන්නෙ…මොකද ඒවගේත් අමුතු රසයක් තියෙනවනෙ.. ඉතින් Action, Adventure, Romance යන කාණ්ඩ වලට නියෝජනය කරන මෙම චිත්‍රපටය විනාඩි 95ක් තිරගත වෙයි.. 30 අගෝස්තු 1985 තිරගත කරපු මෙම චිත්‍රපටය නිපදවීම සදහා ඩොලර් මිලියනයක් වියදම් කරල තියෙනවා…සැප්තැම්බර් 2 වන විට $3,234,837ක ආදායමක් ලබා ගෙන මුලු එකතුව වශයෙන් $10,499,694 (USA)ක මුදලක් ලබා ගන්න මෙම ෆිලුම සමත් වෙලා තියෙනවා….IMDB rate 5.4 අරන් තියෙන අතර English, Spanish, Japanese කියන භාෂා තුනෙන්ම තිරගත කරල තියෙනවා…. Sam Firstenberg ගෙ අධ්‍යක්ෂණයක් වන මෙය Michael Dudikoff – Pvt. Joe Armstrong ලෙස රංගනයෙන් දායක වෙනවා…. SOLDIER BOYZ කියල කලින් ෆිලුමක් දුන්න…ඒකත් මේ නලුවගෙම තමයි….

Steve James – Cpl. Curtis Jackson
Judie Aronson – Patricia Hickock
John Fujioka – Shinyuki
Tadashi Yamashita – Black Star Ninja
Guich Koock – Col. William T. Hickock
John LaMotta – Rinaldo
Don Stewart – Victor Ortega

යන නලු නිලියන් රංගනයෙන් දෑයක වන අතර හොද නිර්මාණයක් කියල කියන්න පුලුවන්…, ජෝ කියන්නෙ හමුදාවෙ ප්‍රයිවට් කෙනෙක්…ඉතින් මෙයා කර්නල් ගෙ දුවට ආදරය කරනවා.. කර්නල් ලග ඉන්න හොදම සාජන් කර්නල්ට හොරෙන් වෙනම ගණුවෙනු සිද්ද කරනවා… මේ ඔකොම කරන්නෙ නින්ජලා හරහා…ඉතින් මේ ජෝ කියන්නෙත් නින්ජ කෙනෙක් තමයි…. ඉතින් හමුදාමය හා කරාතේ පැත්තට බර මෙම ෆිලුම ඔබට ලොකු රසවින්දනයක් ගෙනෙයි කියන බලාපොරොත්තුවෙන් යනවා!

US
Download

American Ninja (1985) Sinhala Subtitle

Download: 542

File size : 24.61 KB

Harshana Prathimal

TV EPISODES : 0
MOVIES : 36
5.4
0%
0%

Comments: 4

  • Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    2019-02-12 at 10:20 am
    Reply
  • kavinda

    ගොඩාක් ස්තුතියි පරන වුනත් මේ වගේ සුපිරි ෆිල්ම් අපියි වෙනුවෙන් අරගෙන එනවට හැකිනම් American Ninja සම්පුර්ණ ෆිල්ම් සෙට් එකට සබ් කරන්න.

    2019-02-12 at 11:13 am
    Reply
  • prasad

    පරණ ෆිල්ම් එකකට සබි එකක් දෙන එකේ වටිනාකම අලුත් ෆිල්ම් දහයකට සබී දුන්නත් ගන්න බැ

    2019-03-03 at 6:45 am
    Reply
  • Chaminda Lakruwan

    පට්ට ෆිල්ම් එකක්
    ස්තූති සබ් එකට

    2021-01-25 at 7:49 pm
    Reply

Leave a Reply to Chaminda Lakruwan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip