Amityville: The Awakening (2017) Sinhala Subtitle

Published October 8th, 2017 by

ඔන්න කට්ටිය තවත් හොල්මන් ෆිල්ම් එකක් අරන් ආවා. මේකත් මේ අවුරුද්දෙ ආපු එකක්. ඇත්තටම මේකේ හොද පිටපතක් ඇවිත් දවස් 2ක් විතර වෙනවා. ඒත් හරි සබ් එකක් ආවෙ අද. ඉතින් ඔන්න මම ආපු ගමන් දෙන්න හිතුවා.! තව කියන්න ඕනි වැදගත් දෙයක් තමා කලින් මම දීපු war for the planet of the apes 2017 ෆිල්ම් එකටනම් මාර විදිහට ප්‍රතිචාර තිබුනා. ඇත්තටම ඒක කියාගන්න බැරි සතුටක්, ඉතින් ඇත්තටම අපි අපේ කාලය කැපකරගෙන උපසිරැසි කරන්නෙ කිසිම ලාභ ප්‍රයෝජනයක් නිසා නෙමේ, ඒක උපසිරැසි කරන ඕනි කෙනෙක් දන්නවා.! අපි බලාපොරොත්තු වෙන්නේ අපි කරන දේට පොඩි කමෙන්ටුවක් විතරයි. හැමදාම කමෙන්ට් කරන පිරිසක් මේකේ දැනටමත් ඉන්නවා. ඒ අයට මම ස්තූතියි කරන්න කැමතී. ඔයාලගෙ ස්තූතියම තමා අපිට තවත් උපසිරැසි කරන්න ධෛර්යය දෙන්නෙ!.

හොදයි අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු,

මොකද්ද මේ ඇමිටිවිල් කියන්නෙ? ඇමිටිවිල් කියන්නෙ නිව්යෝර්ක් වල බැබිලෝනා වල තියෙන පොඩි නගරයක්. ඇත්තටම මේ කතාව යන්නෙ ඒ ඇමිටිවිල් වල තියෙන යටත්විජිත යුගයේ ඉදන්ම තියෙන ගෙයක් වටා.!

මේ ඇමිටිවිල් කියන එක පාදක කරගෙන ෆිල්ම් හැදුනෙනම් අද ඊයෙක නෙමේ. මේක පලවෙනි නිර්මාණය බිහි වුනේ 1979දී.

ඒ,

Amityville Horror Story 1979

Amityville II: The Possession 1982 Amityville 3-D 1983

Amityville 4: The Evil Escapes 1989

The Amityville Curse 1990

Amityville: It’s About Time 1992

Amityville: A New Generation 1993

Amityville Dollhouse 1996

The Amityville Haunting 2011

The Amityville Asylum 2014

Amityville Death House 2015

The Amityville Playhouse 2015

Amityville: No Escape 2016

Amityville Exorcism 2017

ඔන්න ඕකතමා ආපු පිලිවෙල. ඉතින් අලුත් එක මේ අවුරුද්දෙ ආවා ඒක තමා මේ.!

කතාව ගැන කිව්වොත්,

මේක කලින් සිද්දියෙන් අවුරුදු 40කට පස්සෙ සිද්ද වෙන්නෙ, පවුලක් තමන්ගෙ පුතාට (ජේම්ස්) උන අනතුරකට පස්සෙ මේ ඇමිටිවිල් ගෙදරට නවතින්න එනවා. එයාට හොදක් වෙන්න කියලා, ඒත් පස්සෙ පස්සෙ මේ ජේම්ස්ගෙ සහෝදරීට දැනෙන්න ගන්නවා මේ ගෙදර නරක දේවල් වෙන්න යනවා කියලා. ඒත් අම්මා ඒව ගානකටවත් ගන්නෑ. ඇය හිතන්නෙ තමන්ගෙ පුතා ගැන විතරයි.! ඒ අතරෙ ජේම්ස්ට ප්‍රාතිහාර්යයක් විදිහට සුවවෙන්න ගන්නවා.. ඉතුරු ටික කිව්වොත්නම් කතාවෙ ලස්සන නැති වෙයි. ඔන්න එහෙනම් මෙතනින් පස්සෙ දැනගන්න කතාව කියලා ආරාධනා කරනවා.!

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴ 

සියලුම WEB-DL පිටපත් සදහා උපසිරැසිය අදාළ වේ.

Spoiler Warning : When some footage dating back to 1976 is discovered, the case of the haunted house in Amityville is reopened. An ambitious woman who is working as a television news intern seizes the opportunity to advance her career and is soon leading a team of journalists, clergymen, and paranormal researchers into the house, but she may have unwittingly opened a door to the unreal that she will never be able to close…

US

Pasindu Amarasinghe

TV EPISODES : 35
MOVIES : 16
5.5
30%
42%

Comments: 44

  • සමීර ඉඳුනිල්

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට! ජය වේවා!

    2017-10-08 at 5:43 pm
    Reply
  • Pasindu Amarasinghe

    ස්තූතියි සහෝ

    2017-10-08 at 5:44 pm
    Reply
  • Isuru

    Thanks supiri film ekak puluwannam Mumbai police 2013 film eka denna jaya wewa

    2017-10-08 at 6:43 pm
    Reply
  • ලහිරු සඳරුවන්

    මාත් එක්තරා හොල්මන් චිත්‍රපට බලන පිස්සෙක්.
    trailer කලින්ම දැක්ක ගමන් හිතුනා එළ ෆිල්ම් එකක් කියලා.
    එකෙන්ම download කළා. පොඩ්ඩක් බලන් නැතුව ඉවසගෙන හිටියා, සබ් එක දෙනකම්.
    එකෙන්ම දැන් සබ් එකත් තියෙනවා. දැන් ඉතින් අවුලක් නැතුව බලන්න පුළුවන්.
    තෑන්ක්ස් සහෝ සබ් එකට. පුළුවන්නම් තව හොල්මන් චිත්‍රපටවලට සබ් කරන්න.
    ජයවේවා!

    2017-10-08 at 6:46 pm
    Reply
  • දමිත් ප්‍රියංකර

    onna machan mamath download kara gaththa ehenam

    2017-10-08 at 6:46 pm
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි පසිදු සහෝ.පුලුවන් නම් attack on titan anime series එකට
    ඉදිරියෙදී සබ් දෙන්න.ජය වේවා!

    2017-10-08 at 8:11 pm
    Reply
    • Pasindu Amarasinghe

      මට ඕකෙ හරිහමන් ඉංග්‍රීසි සබ් ටිකක් සෙට්උනේ නෑ ඒකයි සහෝ….

      2017-10-09 at 1:37 am
    • Madusha

      එලම සහෝ.
      ජය!

      2017-10-09 at 11:57 am
  • asitha

    elama saho thanks

    2017-10-08 at 8:37 pm
    Reply
  • Pathum Chamara

    තැන්ක්ස් සහෝදරයා,දිගටම සබ් කරමු

    2017-10-08 at 10:53 pm
    Reply
  • KAVINDA GAMAGE

    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    2017-10-08 at 11:42 pm
    Reply
  • Lanka Lions

    Ela පුතා ela

    2017-10-08 at 11:54 pm
    Reply
  • randy

    thanks macho..jaya wewa.

    2017-10-09 at 1:45 am
    Reply
  • Suminda Lakshan

    Elama sahoo patta
    filumk wagee…???

    2017-10-09 at 6:33 am
    Reply
  • Rajitha

    Thanks machan…..jayawewa……!

    2017-10-09 at 6:57 am
    Reply
  • Mithun

    හොර් නම් එකෙන්ම බලනව බොහොම ස්තුතියි සහෝදරයා සබ් එකට වටිනව

    2017-10-09 at 7:22 am
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-10-09 at 11:07 am
    Reply
  • KANTHA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-10-09 at 11:22 am
    Reply
  • Dias

    සබ් එකට thank u..!Batman vs two face 2017 ඇනිමේශන් film එකට සබ් දාපන්කෝ බ්‍ර්‍රෝ.

    2017-10-09 at 3:30 pm
    Reply
  • Pasindu Amarasinghe

    ස්තූතියි සැමට

    2017-10-09 at 11:06 pm
    Reply
  • Suranga Anuradhe

    ඇත්තටම ඔයාලා කරන මේ කැපවීම කියන්න බැරි තරම් අපිට වටිනවා..සමහර වෙලාවට වැඩ කරනගමන් තමා download කර ගන්නේ..ඒකයි ක්ම්න්ට් එකක් දාන්න බැරි..මොනවා උනත් ඔයාලට ජයවේවා…ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා!!!!!

    2017-10-10 at 12:26 pm
    Reply
  • Madusha

    සහෝ මන් යාලුවෙකුට කියලා attack on titan season 1 හොද english sub
    හොයා ගත්තා.මෙන්න ලින්ක් එක
    https://subscene.com/subtitles/shingeki-no-kyojin-attack-on-titan/english/793172
    ජය!

    2017-10-10 at 2:14 pm
    Reply
  • Dik

    Thanks alot
    God Bless Subz.lk

    2017-10-10 at 2:18 pm
    Reply
  • kasun

    Attack on the titan ekata sub denna bro.saitama vage pattetama athi ekath.thanks

    2017-10-11 at 6:22 am
    Reply
    • Pasindu Amarasinghe

      බලන්නම් සහෝ මම වෙන එකක් බාරගෙන තියෙන්නෙ ඒකයි වැඩේ

      2017-10-12 at 7:35 pm
  • miysal

    thanks bro

    2017-10-14 at 6:24 am
    Reply
  • Tharuwa

    සුපිරිමයි ආ…❤️??

    2018-02-16 at 7:49 pm
    Reply
  • Shehan

    Thanks

    2024-01-06 at 10:18 pm
    Reply

Leave a Reply to Suminda Lakshan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip