Andi Mack (2017) [S01 : E04] Sinhala Subtitle

/

බෙක්ස් නව රැකියාවක් සොයා ගත් අතර බෆී පාසලේ වේගවත් ක්‍රීඩකයා ලෙස සුදුසුකම් ලබයි .බෙක්ස් හා සෙලියා අතර ඇන්ඩි ට චිත්‍රපටියක් පෙන්වීමට යාමේදී නැවතත් ගැටුමක් හට ගනී. කෙසේ වෙතත් බෙක්ස් රාත්‍රී කාලයේ දී ඇන්ඩි හට එය පෙන්වනු ලබයි.ඒ හේතුවෙන් ඇන්ඩි පාසලේ දී අපහසුතාවයට ලක් වේ.මේ අතර ඇන්ඩි ටෝස්ටර් ටාට් පෙට්ටියක් තුල තිබී ජායාරූපයක් සොයා ගනී.අද එතන සිට

ස්තුතියි

(Gayan Chandana)

7.4
IMDB

Year : 2017

Actors : Peyton Elizabeth Lee, Joshua Rush, Sofia Wylie, Asher Angel

A contemporary coming-of-age story about a girl who's trying to determine where she fits in, when her free-spirited older sister returns with a revelation that changes everything, it sends ...

2023-03-19 08:58 am
Admin

Movies

8

Tv Episodes

19

  • Download : 171
  • File Size : 11.837KB
  • Rasindu V. Perera User
    Windows 10Chrome 73

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2019-03-31 at 12:12 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *