Andi Mack (2017) [S01 : E05] Sinhala Subtitle

/

ANDI MACK
(Season 1 Episode 5)

ඒ ඔබ ගැන නොවේ සයිරස් ගේ මව විසින් බෙක්ස් ඇන්ඩි ගේ මව බව ප්‍රචාරය කර තිබුනා. ඒ බව ජෝන බෙක් ද දැන ගන තිබුනා. එය හරිම පුදුමයක් බවත් ජෝන කිව්වා. සෙලියා විසින් අසල්වැසි කාන්තාවාක් සමග ගැටුමක් ඇතිකරගෙන එය සමතයකට පත් කිරීම සදහා සෙලියා හා හැම් නිවසින් පිටතට යනවා, ඒ ඇන්ඩි බෙක්ස් ට බාර කරලා. තමන් බෙක්ස් විශ්වාස කරන බව සෙලියා පවසනවා. මේ අවස්තාවෙන් ප්‍රයෝජනයට ගන්නා බෙක්ස් ඇන්ඩි සමග සාදයක් පවත්වනවා, ඒ සියළුම මිතුරන්ට ආරාධනා කරමින්. එහිදී සයිරස් ට අයිරස් නම් මිතුරියක්ද බෆී ට මර්ටි නම් මිතුරෙක්ද මුණ ගැසෙනවා. සාදයේ දී ජෝනා ඇන්ඩි හට ඩාන්ස් කිරීමට ආරාධනා කරනවා. ඇම්බර් විසින් ඇන්ඩි පියා ගැන විමසා සාදයේ සතුට බිඳ දමනවා. පස් වන දිග හැරුම එතන සිට

7.4
IMDB

Year : 2017

Actors : Peyton Elizabeth Lee, Joshua Rush, Sofia Wylie, Asher Angel

A contemporary coming-of-age story about a girl who's trying to determine where she fits in, when her free-spirited older sister returns with a revelation that changes everything, it sends Andi on an uncharted course of self-discovery.

2023-03-19 08:58 am
Admin

Movies

8

Tv Episodes

19

  • Download : 187
  • File Size : 12.594KB
  • Rasindu V. Perera User
    Windows 10Chrome 73

    නියමයි…සබ් එකට තැන්ක්ස්…..

    2019-04-11 at 11:58 pm
    • Gayan Chandana Admin
      Android 4.4Chrome 68

      Thanks brother 😍👍

      2019-04-17 at 6:58 am
  • Anjana Weerawardena User
    Android 8Chrome 73

    Elaaa…….

    2019-04-15 at 7:49 am
    • Gayan Chandana Admin
      Android 4.4Chrome 68

      Thanks brother 😍👍

      2019-04-17 at 6:57 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *