Andi Mack (2017) [S01 : E07] Sinhala Subtitle
ANDI MACK
(Season 1 Episode 7)
තාත්තා ගේ බලපෑම....
ඇන්ඩි මැක්, ඇම්බර් වෙන අයෙකු සමග සිටිනවා දුටු බව බෆී සහ සයිරස් සමග පවසනවා.එසේම ඒ බව ජෝන බෙක් සමග ද පවසනවා. ඒ ඇය සමග අමනාප නොවන්නැයි ඉල්ලීමක් කරමින්.මේ අතර බෆී මර්ටි සමග වඩා වේගවත් තමා බව පවසමින් තරගයකට මර්ටි හට අභියෝග කරනවා. ඇම්බර් ඇන්ඩි හට ජෝනා ගේ දුරකතනය මගින් පණිවිඩයක් යවනවා.එහිදී ඇම්බර් ඇන්ඩි හා වාදයකට පැටලෙනවා. මේ මගින් ඇන්ඩි හා ජෝනා ගේ හිත් බිඳී යනවා.මේ අතර හදිසියේ ඇන්ඩි ගේ පියා නිවසට පැමිනෙන්නේ සියල්ලන්ම විමතියට පත් කරමින් ඊලගට සිදුවන්නේ කුමක්ද... එයට පිළිතුරු අද සත් වෙනි දිග හැරුමෙන්ස්තූතියි [Gayan Chandana]
7.4
IMDB
IMDB
Year : 2017
Actors : Peyton Elizabeth Lee, Joshua Rush, Sofia Wylie, Asher Angel
A contemporary coming-of-age story about a girl who's trying to determine where she fits in, when her free-spirited older sister returns with a revelation that changes everything, it sends Andi on an uncharted course of self-discovery.
2023-03-19 08:58 am
- Download : 169
- File Size : 12.798KB
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Download Links:
Windows 10Chrome 74
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Android 4.4Chrome 68
Thanks 😍👍