Annapoorani (2023) Sinhala Subtitle

/

හැමෝටම සුබ දවසක්…

අද මම තෝරගත්තෙ 2023 දෙසැම්බර් 01 වෙනිද නිකුත් උන Annapoorani: The Goddess of Food 2023 චිත්‍රපටය .ඉතින් මේකෙ ප්‍රධාන නිරූපනය කරන්නෙ Nayanthara ඒ වගේම Sathyaraj,Redin Kingsley, K.S. Ravikumar වැනි නලු නිලියන් රැසක් මේ සදහා රංගනයෙන් දායකවෙනව. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Nilesh Krishnaa.ඉතින් Drama ඝණයට අයිති මේ චිත්‍රපටය 5.0/10 ක IMDB ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.

පූර්නිගෙ හීනෙ තමයි දවසක ඉන්දියාවෙ ඉන්න හොදම චෙෆ් වෙන එක.. මෙයා ලොකු වෙලා ඒ හීනෙ වෙනුවෙන් ඉගෙනගන්න හදනකොට, මෙයාගෙ තාත්තයි ගෙදරිනුයි ඒකට උදැල්ලක් දානව.. ඒ ආගම් කේස් එක නිසා මස් මාංශ උයන්න වෙයි කියල චෙෆ් කෙනෙක් වෙන්න එපා කියලා..කෙල්ල කොහොමහරි මේ ගැන අහන්නෙ නැතුව ගෙදරින් ගිහින් තැන් තැන් වල චාටර් වෙවී පට්ට කට්ටක් කාල වැඩ පෙන්නල කොහොම හරි හෝටලයක් සෙට් කරගන්නව.

ඉතිං මං මෙතනින් එහාට කතාව කියන්න ගියොත් වැඩක් නෑ ඒ නිසා ඔයාල මේක අරගෙනම බලන්න…

Download කිරීමට හෝ නැරඹීමට Terabox බාවිත කරන්නේනම් මෙම Link එක බාවිතයෙන් ගිනුමක් සාදා හො,තිබෙන ගිනුමකකින් Download කිරීම සිදු කරන්න

ඔන්න මගෙන් හැමෝටම 2024 පුංචි තෑග්ගක් විදිහට හැමෝටම 1TB Cloud Storage Ekk Free දෙනව…මේ ලින්ක් එකන් ගිහින් Signup wela ඕක අරගන්න

4.9
IMDB

Year : 2023

Actors : Nayanthara,Sathyaraj,Redin Kingsley

2023-03-20 10:59 am
Junior Subtitler

Movies

12

Tv Episodes

4

  • Download : 795
  • File Size : 52.377KB
  • gayani Unregister User
    Chrome OSChrome 103

    how wach this movies

    2024-01-09 at 9:03 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *