Published
December 3rd, 2020 by
Induwara Shashimal
හායි……. මේ තමයි Subz.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම කරපු පළවෙනි උපසිරැසිය …. ටිකක් පරණ ෆිල්ම් එකක් මේක …..මේකෙ ප්‍රධාන චරිතය වෙන්නෙ සාමාන්‍ය අයට වඩා වෙනස් විදියකට හිතන කූඹියෙක් වෙන “සී” …ඉතින් මෙයා ඒකාකාරී ජීවිතයෙන් මිදිලා වෙනස් ලෝකයක්(ඉන්සෙක්ටෝපියාව) හොයන්න යන අතරමග වෙන සිදුවීම් පෙළක් බලාගන්න පුලුවන් …. ඒ අතරතුර වෙන අනතුරු, උපහාස වගෙ ගොඩක් දේවල් වගේම…… කතාව ටිකක් බලාගෙන යද්දි තේරුම් ගන්න පුලුවන් ජනපදයේ ඇතුලෙම ඉන්න ද්‍රෝහියො ටිකක් ගැන .. ඒ කවුද කිව්වොත් වැඩක් නැති වෙනවනෙ බලන එකෙනුත්….ඒක නිසා කතාව ඔයාලට බාර දීලා මම සමුගන්නවා…… පළවෙනි එක නිසා අඩුපාඩු ඇති …… ඒවත් පෙන්නලා දීලා යන්න කියලා ඉල්ලනවා….
ස්තූතියි
-ඉදුවර ශෂිමාල් ❤️-
Download Links:
Download Direct 720P පිටපත 722 MB Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපතInduwara Shashimal
TV EPISODES :
2
MOVIES :
1
6.5
92%
72%
Comments: 5
Leave a Reply to Gayan Chandana Cancel reply
Search
Login
Gayan Chandana
Subz lk වෙත සාදරයෙන් පිළිගන්නවා.සහෝදරයා පළවෙනි උපසිරැසියට සුබ පැතුම්. දිගටම අපි එක්කම රැදී සිටින්න
K.A Raveen
පලවෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ. දිගටම මේ වීදියට උපසිරැසි අරන් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අරන් ඇවිත් තියෙන්නේ ලෝකෙම ආදරය දිනගත්තු ඇනිමේෂන් ෆිල්ම් එකකට.
Induwara Shashimal
Rasika Thushara Samanjith
නියමයි සහෝ. පළවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා. නම් දරාපු ෆිල්ම් එකකින්නෙ පටන් අරන් තියෙන්නෙ. එල එල. ඔහොම යන්.
Induwara Shashimal
tnx brother :heart::heart: