APB (2016) [S01 : E02] Sinhala Subtitle

Published July 25th, 2018 by

ආයුබෝවන් අදත් APB රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ එහි
දෙවන කොටසෙ උපසිරැසියයි. මේ කොටස නම් වෙන්නෙ Personal Matters  නමින්. විකාශය වූ දිනය 2017 : පෙබරවාරි 13 වන දින. ලබා ඇති Imdb අගය 7.5 ක්. මුල්
කොටසින් අපි දැක්කා ගිඩියන් රීව්ස් බිලියනපතියා පොලිස් බලප්‍රදේශයක් මිලට ගන්නට වන තැනට තල්ලු කල සිදුවීම. ඒ වගේම තමන් සතු ආර්ථිකමය ශක්තියෙන්, දැනුමෙන්, තාක්ෂණයෙන් ඔහු තම පොලිස් ස්ථානය සැබෑ විප්ලවයකට ලක් කරනවා. හැබැයි රීව්ස් කියන්නෙ දක්ෂ ව්‍යාපාරිකයෙක්, නිර්මාණකරුවෙක් මිසක් පොලිස් නිලධාරියෙක් නෙමෙයි, ඒ නිසාම ඔහුට එදිනෙදා උදාවෙන ගැටලුවලට එක එක දේවල් නිර්මාණය කරගන්න ගමන්මයි මේ ගමන යන්න වෙන්නෙ. මුල් කොටස අවසානයෙදිම අපි දැක්ක ඔහුගේ APB මෘදුකාංගය ඉතා ඉහල ජනප්‍රියත්වයක් අත්කරගන්නවා. ඔන්න ඒ හරහා අද තවත් අපරාධයක් පස්සෙ යන්න සිද්ධ වෙනවා ගිඩියන් රීව්ස් ප්‍රමුඛ 13 පොලිස් බලප්‍රදේශයට. එහෙනම් මම කොටස ගැන විස්තර කරන්න යන්නෙ නෑ, ඒක ඔයගොල්ලන්ගෙ රසවින්දනයට බාධාවක් නිසා. මම ගිහින් එන්නම්, හමුවෙමු මීලඟ කොටසින්.

US
Download

APB (2016) [S01 : E02] Sinhala Subtitle

Download: 1218

File size : 26.91 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
7.0
35%
45%

Comments: 11

  • Kavisha Methruwan

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!

    2018-07-26 at 2:39 am
    Reply
  • Rasika

    ammo magabalaagen hitiye me episode eka enakaneelanga ekath ikmanata dennagodaak sthuthiy

    2018-07-26 at 10:30 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2018-07-26 at 1:56 pm
    Reply
  • SULAKSHANA

    Thank for sub

    2018-07-27 at 1:17 am
    Reply
  • tharindudar

    බොහොම ස්තුතියි 😘

    2018-07-27 at 9:26 am
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-08-01 at 7:43 pm
    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

    2018-08-11 at 12:50 pm
    Reply
  • duminda_3

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    2018-08-17 at 2:12 pm
    Reply
  • Sapumal

    Machanla s.w.a.t eket suba diyanko puluwan nam

    2018-10-16 at 2:10 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    උපසිරසියට ස්තුතියි සහෝ

    2018-11-02 at 7:14 am
    Reply
  • kosala_1

    Tnx

    2018-11-08 at 8:39 pm
    Reply

Leave a Reply to Kavisha Methruwan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip