Published
August 6th, 2018 by
Hasitha Prasad
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ APB කතාමාලාවෙ
සිව්වන කොටසේ උපසිරැසියත් එක්කයි. Signal Loss කියල නම් වෙච්ච මේ කොටස ලබා ඇති Imdb අගය 7.4ක්. විකාශය වූ දිනය 2017 පෙරවාරි 27. ගිය කොටසින් අපි දැක්ක හිටපු පොලිස් නිලධාරියෙක්ගේ ඝාතනය ගැන හොයන්න ගිඩියන් රීව්ස් තවත් අපුරු ක්රමයක් යොදාගත්ත ආකාරය. අදනම් ආයුධ ජාවාරමක් පස්සෙන් යන සිද්ධියක් තමයි මේ කොටසෙ තියෙන්නෙ. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු අපි මීලඟ කොටසින්.
Hasitha Prasad
TV EPISODES :
225
MOVIES :
274
7.0
35%
45%
Comments: 7
Leave a Reply to dinu Cancel reply
Search
Login
Kavisha Methruwan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
dinu
supiri niyamai ,ituru tikath ikmanata denna
tharindudar
තැන්ක්ස් මචන්
Sumal
Ikmanata anith tikath denawada. Denakan balagana inne.
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
Menaka Niroshan
Thanks Saho Sub Ekata.. Ko Anith Tika
Dush
thanks bro