APB (2016) [S01 : E06] Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ APB කතාමාලාවෙ
සයවන කොටසේ උපසිරැසිය අරගෙනයි. Imdb අගය 7.0ක් ලබාගත්ත මේ කොටස නම් වෙන්නෙ  Daddy’s Home නමින්. මේ කොටස විකාශය වී ඇති දිනය වන්නේ 217 මාර්තු 13වන දින. ගිඩියන් ඇතුළු පොලිසිය එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ඇල්ලුව විදිය අපි දැක්කනෙ ගිය කොටසින්. මේ කොටසෙත් තියනව ඒ වගේම තවත් වැඩක්, හැබැයි ගිඩියන්ට ඒක කරන්න වෙන්නෙ තමන් ඒතරම් කැමති කෙනෙක් එක්ක නෙමෙයි. හරි, එහෙනම් ගිහින් එන්නම්, හමුවෙමු මීලඟ කොටසින්.

7.0
IMDB

Year : 2016

Actors : Justin Kirk, Natalie Martinez, Taylor Handley, Caitlin Stasey

After witnessing a violent crime, a tech billionaire purchases a troubled police precinct, rebooting it as a private police force.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 1015
  • File Size : 29.594KB
  • Suminda Lakshan Junior Subtitler
    Windows 10Opera 54

    සහෝ RACE 3 (2018) ෆිල්ම් එකට සබ් එක ඕනෙ..😃

    2018-08-22 at 6:25 am
  • rasindu Unregister User
    Android 4.4Chrome 30

    Niyama wadak saho

    2018-08-22 at 9:02 am
  • rasindu Unregister User
    Android 4.4Chrome 30

    Digatama sub demu

    2018-08-22 at 9:03 am
  • rasindu Unregister User
    Android 4.4Chrome 30

    Niyamai wadak saho

    2018-08-22 at 9:21 am
  • Wimukthi Sagara Silva User
    Windows 7Chrome 68

    good work bro: thank you

    2018-08-22 at 6:27 pm
  • Ajith Lasantha Kumara Mallawa Arachchi Unregister User
    Windows 7Chrome 68

    sub ekata thanks bro

    2018-08-23 at 6:42 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 68

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2018-08-30 at 11:52 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *