APB (2016) [S01 : E08] Sinhala Subtitle

/

 ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ APB කතාමාලාවෙ අටවන කොටසේ උපසිරැසිය. මේ කොටස නම් වෙන්නෙ fueling fires නමින්. මේ කොටස ලබා ඇති IMDB අගය 7.2ක්. විකාශය වූ දිනය 2017 මාර්තු 27වන දිනය.  අපි ගිය කොටසෙන් දැක්කා ගිඩියන්ගෙ තාක්ෂණ සමුළුවේදී සිදුවුන ප්‍රශ්ණය, ඒ වගේම තාක්ෂණයේ පිහිටෙන් එය විසඳාගන්නත් ගිඩියන් ඇතුළු පිරිස සමත් වුණාට ගිඩියන්ගේ රීව්ස් සමාගම දැන් තියෙන්නෙ අවධානම් අඩියක. ලෝරන් නිතරම ඒ ගැන ගිඩියන්ට මතක් කරනවා, ඒ වගේම අවසානයෙදි අපි දැක්ක පොලිස් සේවාව මුදල් ගෙවා ලබා ගත හැකි එකක් බවට පත් කිරීමට ලෝරන්ගේ ඇති අදහසත්. ගිඩියන් කැමති වෙයිද ඒකට..අද කොටසින් බලාගන්න පුළුවන් අන්න ඒක. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු මීලඟ කොටසින්.

7.0
IMDB

Year : 2016

Actors : Justin Kirk, Natalie Martinez, Taylor Handley, Caitlin Stasey

After witnessing a violent crime, a tech billionaire purchases a troubled police precinct, rebooting it as a private police force.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 965
  • File Size : 27.219KB
  • Sandun rps Unregister User
    Android 5.1Chrome 50

    Ela bro. .. digatama denna.

    2018-09-11 at 9:41 am
  • Ajith Lasantha Kumara Mallawa Arachchi Unregister User
    Windows 7Chrome 68

    thanks bro sub ekata

    2018-09-12 at 7:41 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 68

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2018-09-13 at 11:44 am
  • Kavisha Methruwan ExPERT Subtitler
    Android 5.1Chrome 54

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    2018-09-15 at 2:58 am
  • Dinesh Unregister User
    Android 6Samsung Browser 7.2

    ඉතිරි කොටස් වල සබ් දාන්නැද්ද යාළු

    2018-09-21 at 3:12 pm
  • Sandun rps Unregister User
    Android 5.1Chrome 50

    Niyamai broo…….

    2018-09-22 at 8:20 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *