ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ APB කතාමාලාවෙ අටවන කොටසේ උපසිරැසිය. මේ කොටස නම් වෙන්නෙ fueling fires නමින්. මේ කොටස ලබා ඇති IMDB අගය 7.2ක්. විකාශය වූ දිනය 2017 මාර්තු 27වන දිනය. අපි ගිය කොටසෙන් දැක්කා ගිඩියන්ගෙ තාක්ෂණ සමුළුවේදී සිදුවුන ප්‍රශ්ණය, ඒ වගේම තාක්ෂණයේ පිහිටෙන් එය විසඳාගන්නත් ගිඩියන් ඇතුළු පිරිස සමත් වුණාට ගිඩියන්ගේ රීව්ස් සමාගම දැන් තියෙන්නෙ අවධානම් අඩියක. ලෝරන් නිතරම ඒ ගැන ගිඩියන්ට මතක් කරනවා, ඒ වගේම අවසානයෙදි අපි දැක්ක පොලිස් සේවාව මුදල් ගෙවා ලබා ගත හැකි එකක් බවට පත් කිරීමට ලෝරන්ගේ ඇති අදහසත්. ගිඩියන් කැමති වෙයිද ඒකට..අද කොටසින් බලාගන්න පුළුවන් අන්න ඒක. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු මීලඟ කොටසින්.
Hasitha Prasad
Comments: 6
Leave a Reply to Dinesh Cancel reply
Search
Login
Sandun rps
Ela bro. .. digatama denna.
Ajith Lasantha Kumara Mallawa Arachchi
thanks bro sub ekata
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Kavisha Methruwan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
Dinesh
ඉතිරි කොටස් වල සබ් දාන්නැද්ද යාළු
Sandun rps
Niyamai broo…….