APB (2016) [S01 : E09] Sinhala Subtitle

/
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ APB කතාමාලාවෙ නවවන කොටසත් අරගෙනයි, මුලින්ම කියන්න ඕනෙ මේ කොටස සතියක් විතර ප්‍රමාද වුණා, වැඩ වගයකට හිරවුණ නිසා, සමාවෙන්න හැමෝම මට ඒ ගැන. අද කොටස ගැන කියනවනම් මේ කොටස නම් වෙන්නෙ Last Train to Europa කියලයි, ලබා ඇති Imdb අගය 7.5ක්, විකාශය වූ දිනය 2017 අප්‍රේල් 3 වන දින. ගිය කොටසෙන් අපි දැක්කා චිකාගෝවල කල්ලි දෙකක් අතර ගැටුමක් තාක්ෂණයේ පිහිටෙන් විසඳුන ආකාරය. අදත් තියෙන්නෙ ඒ වගේම තවත් ප්‍රශ්ණයක්,ඊට අමතරව ගිඩියන්ගේ ව්‍යාපාරයත් තියෙන්නෙ ඉතාම අවධානම් අඩියක බව අපි දැක්කනෙ පසුගිය කොටස්වලින්. ඒක සෑහෙන ලොකු ප්‍රශ්ණයක් වෙනවා මේ වතාවෙ. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු ලඟදීම මීලඟ කොටසින්.
7.0
IMDB

Year : 2016

Actors : Justin Kirk, Natalie Martinez, Taylor Handley, Caitlin Stasey

After witnessing a violent crime, a tech billionaire purchases a troubled police precinct, rebooting it as a private police force.


2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 876
  • File Size : 26.457KB
  • sulakshana Unregister User
    Windows 7Chrome 69

    thnx sub ekata bro

    2018-09-22 at 12:34 am
  • Sumal Unregister User
    Android 5Chrome 66

    Thanks. Maga balagana hitiye. Thanks ayeth.

    2018-09-22 at 6:03 am
  • Ajith Lasantha Kumara Mallawa Arachchi Unregister User
    Windows 7Chrome 69

    thanks sub ekata………..

    2018-09-22 at 6:45 am
  • Kalana D Unregister User
    Android 5.1Chrome 69

    Thanks for subtitle..Good luck..👍

    2018-09-23 at 11:54 am
  • NUwan Unregister User
    Windows 10Chrome 69

    Thank you

    2018-09-26 at 11:35 am
  • sandun rps Unregister User
    Windows 10Chrome 69

    hasitha saho MAGNAM P.I. kiyala supiri series ekak awilla thiyenawa, puluwannam ekata sub denna….

    2018-09-27 at 10:06 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 69

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2018-09-29 at 11:17 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More

New Download Links Updates